එලකිරි Night Club IV

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මේ ඇස් දිහා බලන්
    දැන්වත් කි‍යන්න මගෙ රත්තරන්
    ඔබ මගේද මා ඔබේද අපි අපේද කි‍යලා
    දැන්වත් කි‍යන්න මගෙ රත්තරන්

    tuzki-bunny-emoticon-004.gif

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    රොෂාන‍යත් ඔහොම කතාවක් කිව්වා......:oo::oo::oo:
    ඒත් වැඩි‍ය විස්තර අහගන්න බැරිවුනා......ඒ ගෝත‍යත් දැන් එන්නේ නෑනේ......:dull::dull::dull:
    uth ekaparama awilla ekaparama enne nathuwa giyane:dull:

    එහෙම කියන්න එපා යාළුවේ.
    :rofl:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    uth ekaparama awilla ekaparama enne nathuwa giyane:dull:
    ඔව් බන්.....අවුරුදු දවසේ කොහෙදෝ ඉඳන් කඩා පැනලා VM එකක් දාලා තිබුනා......:oo::oo::oo:
    ඊට පස්සේ ආගි‍ය අතක් නෑ.....
    :baffled::baffled::baffled:
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ඔව් බන්.....අවුරුදු දවසේ කොහෙදෝ ඉඳන් කඩා පැනලා VM එකක් දාලා තිබුනා......:oo::oo::oo:
    ඊට පස්සේ ආගි‍ය අතක් නෑ.....
    :baffled::baffled::baffled:
    :yes:
    balapanko sudu pusath enne naene dan wadiya:baffled:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    :yes:
    balapanko sudu pusath enne naene dan wadiya:baffled:
    ඕකට පූසිගෙන් තර්ජන එල්ලවෙනවා බන්.....මීට කලිනුත් මාස ගාණක් එන්නේ නැතුව හිටි‍යා ඔහොම සීන් එකක් හින්දා......:baffled::baffled::baffled:
    අපිට ලොකු ටෝක් දුන්නට ඌ පූසිට පට්ට බ‍ය‍යි......
    :rofl::rofl::rofl:
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ඕකට පූසිගෙන් තර්ජන එල්ලවෙනවා බන්.....මීට කලිනුත් මාස ගාණක් එන්නේ නැතුව හිටි‍යා ඔහොම සීන් එකක් හින්දා......:baffled::baffled::baffled:
    අපිට ලොකු ටෝක් දුන්නට ඌ පූසිට පට්ට බ‍ය‍යි......
    :rofl::rofl::rofl:
    ow ow:yes:
    thwa tika dawasakin uth mathuweyi:D
     
    Status
    Not open for further replies.