uth ekaparama awilla ekaparama enne nathuwa giyaneරොෂානයත් ඔහොම කතාවක් කිව්වා......
ඒත් වැඩිය විස්තර අහගන්න බැරිවුනා......ඒ ගෝතයත් දැන් එන්නේ නෑනේ......![]()

එහෙම කියන්න එපා යාළුවේ.

ඔව් බන්.....අවුරුදු දවසේ කොහෙදෝ ඉඳන් කඩා පැනලා VM එකක් දාලා තිබුනා......uth ekaparama awilla ekaparama enne nathuwa giyane![]()






ඔව් බන්.....අවුරුදු දවසේ කොහෙදෝ ඉඳන් කඩා පැනලා VM එකක් දාලා තිබුනා......
ඊට පස්සේ ආගිය අතක් නෑ.....![]()


ඕකට පූසිගෙන් තර්ජන එල්ලවෙනවා බන්.....මීට කලිනුත් මාස ගාණක් එන්නේ නැතුව හිටියා ඔහොම සීන් එකක් හින්දා......
balapanko sudu pusath enne naene dan wadiya![]()






ow owඕකට පූසිගෙන් තර්ජන එල්ලවෙනවා බන්.....මීට කලිනුත් මාස ගාණක් එන්නේ නැතුව හිටියා ඔහොම සීන් එකක් හින්දා......
අපිට ලොකු ටෝක් දුන්නට ඌ පූසිට පට්ට බයයි......![]()


හැබැයි සදහටම වලේ වැටිලා නම් එන එක sure නෑ.....ow ow
thwa tika dawasakin uth mathuweyi![]()



sadahatama wala watila kiwwe marry karala nam dhaහැබැයි සදහටම වලේ වැටිලා නම් එන එක sure නෑ.....![]()

ඔව් ඔව්....sadahatama wala watila kiwwe marry karala nam dha![]()



ඇයි උඹ මගේ මල ගෙදර එන්නද බලන් ඉන්නේ.....same here![]()



ඔව් ඔව්....
ඇයි උඹ මගේ මල ගෙදර එන්නද බලන් ඉන්නේ.....![]()


උඹේ ටකරං බල්ලට නම් මගේ මල ගෙදරටවත් එන්න දෙන්නේ නෑ.......මගේ බල්ලවත් එන්නේ නෑ උබේ මල ගෙදර![]()



උඹේ ටකරං බල්ලට නම් මගේ මල ගෙදරටවත් එන්න දෙන්නේ නෑ.......![]()





මම කිව්වේ බලුගුරාටවත් උගේ මෙලෝ රහක් නැති ටකරං බල්ලටවත් මගේ මල ගෙදර එන්න දෙන්නේ නෑ කියලා......kavuda dan evanava kiyuwe....![]()


