එලකිරි Night Club IV

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    GT 2k dagena inna time eke chat eka update karala :dull:
    ඒ වගේ සීන් එකක් තම‍යි තම‍යි.....:yes::yes::yes:
    එක පාර දෙන්නෙක් එක්ක chat කරන්නත් බෑ.....chat bar ඔක්කොම ටික එක උඩ ති‍යෙන්නේ.....
    :oo::oo::oo:
     

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    අද බොමු
    Happy8.gif

    Happy8.gif
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    අඩේ පට්ටනේ.... හවස් වෙනකොට එන්නම් එහෙනම්... අද ගහමු bardinet එකක් ආ.. :cool:

    එල එල.... එහෙනං ඇදුමක් දාගෙන වර 2 වෙද්දි පොට් එකට
    Happy6.gif
    එකෙන්ම එකෙන්ම සුදූ... මේ එනෝ...........
    Happy9.gif
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    අඩේ පට්ටනේ.... හවස් වෙනකොට එන්නම් එහෙනම්... අද ගහමු ගැලරි එකක් ආ...
    Happy10.gif

    අඩේ පට්ටනේ.... හවස් වෙනකොට එන්නම් එහෙනම්... අද ගහමු bardinet එකක් ආ.. :cool:
    මේවා ගැන කි‍යනකොට මාර දුක‍යි ඕ‍යි......:baffled::baffled::baffled:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    අයිස් කැටයක් එක්ක මරු... වදිනව දෙකොනින් යන්න
    Happy12.gif
    දවස් දෙකකට විතර කලින් කූල් වතුරත් එක්ක බිව්වා..... ඒක නම් අවුල් වගේ බන්.......:baffled::baffled::baffled:
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    දිය ඇල්ලට බෑ මහවැලි ගංගාවට බෑ
    මගෙ පපුවෙ අවිලෙනා ගින්දර නිවාලන්න බෑ

    මහ වැස්සට බෑ ඉන්දිය සාගරයට බෑ
    මගෙ පපුවෙ ඇවිලෙනා ගින්දර නිවාලන්නබෑ
    බෝතලේ මගෙ බෝතලේ
    නුඹ නොවෙදෝ මගෙ පපුවේ ගිනි නිව්වේ

    Happy10.gif
    Happy10.gif
    Happy10.gif
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ගල් ඉබ්බා සහ ගල් ඉබ්බා හවසට බොන්න වගේ ලෑස්තිවෙන්නේ......:oo::oo::oo:
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    නුබ හින්දා ඈට මා එපා ලූ
    නුබේ නැවුම් සුවද ඈට දුගද දේලූ
    ඈ ගියදා මට නොදැනුන පාලූ
    නුබ නැතිදා මට දැනේවි යාලූ


    Crying02.gif
    Crying02.gif
    Crying02.gif

    මුලින්ම මට උබේ සිසිල දැනුනේ
    ඈ වෙන කෙකුහා වරදෙ බැදුනු දවසේ
    චපල එයා වෙන තුරුලක නැලවේ
    උබ තුරුල් වෙලා හිටපන් මගෙ පපුවේ
    Laughing04.gif
    Laughing04.gif
    Laughing04.gif
     
    Status
    Not open for further replies.