එලකිරි Night Club IV

Status
Not open for further replies.

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
අද බොමු
Happy8.gif

අඩේ පට්ටනේ.... හවස් වෙනකොට එන්නම් එහෙනම්... අද ගහමු bardinet එකක් ආ.. :cool:

:baffled:
 

sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක
උබේ යාලුවො ඔක්කොම මම වගේදෝ
චපල පෙමක අවසන් ප්‍රතිඵලේදෝ
භවෙන් භවේ හොයාපු සැන සුමදෝ
නුබට එහා තව නිවනක් වේදෝ

Laughing04.gif
Laughing04.gif
Laughing04.gif


ළදකට බෑ පෙම් කරන්න සමසේ
උබට හැකිය සලකන්නට එක සේ
ඒත් අගහිගකම් ඇති කොටදා නිවසේ
උබත් මාව දාලායාවි දුකසේ
OhNo5.gif
OhNo5.gif
OhNo5.gif
 

sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක



දිය ඇල්ලට බෑ මහවැලි ගංගාවට බෑ
මගෙ පපුවෙ අවිලෙනා ගින්දර නිවාලන්න බෑ

මහ වැස්සට බෑ ඉන්දිය සාගරයට බෑ
මගෙ පපුවෙ ඇවිලෙනා ගින්දර නිවාලන්නබෑ
බෝතලේ මගෙ බෝතලේ
නුඹ නොවෙදෝ මගෙ පපුවේ ගිනි නිව්වේ

නුබ හින්දා ඈට මා එපා ලූ
නුබේ නැවුම් සුවද ඈට දුගද දේලූ
ඈ ගියදා මට නොදැනුන පාලූ
නුබ නැතිදා මට දැනේවි යාලූ
මුලින්ම මට උබේ සිසිල දැනුනේ
ඈ වෙන කෙකුහා වරදෙ බැදුනු දවසේ
චපල එයා වෙන තුරුලක නැලවේ
උබ තුරුල් වෙලා හිටපන් මගෙ පපුවේ

බෝතලේ මගෙ බෝතලේ...

උබේ යාලුවො ඔක්කොම මම වගේදෝ
චපල පෙමක අවසන් ප්‍රතිඵලේදෝ
භවෙන් භවේ හොයාපු සැන සුමදෝ
නුබට එහා තව නිවනක් වේදෝ
ළදකට බෑ පෙම් කරන්න සමසේ
උබට හැකිය සලකන්නට එක සේ
ඒත් අගහිගකම් ඇති කොටදා නිවසේ
උබත් මාව දාලායාවි දුකසේ

බෝතලේ මගෙ බෝතලේ...
 

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මේ භවයෙදි මුළු දිය දායේ
    එකතු නොවෙනු ඇත අප ආයේ
    පවස නිවන දිය පොදක් නොදී ඔබ
    ඇයි ගල් බෝතල‍යක් වුයේ

    :dull::dull::dull:
     
    Status
    Not open for further replies.