එලකිරි Night Club VII

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ප්‍රගියා නේද,මම අදුරනවා බං..එලකිරි:D
    ඔව් ඔව්......හොඳ බිලක් දාන්න පුලුවන් ඩබලක්ම ඉන්නවා ගාල්ලේ.......එකෙක් ප්‍රගි‍යා.....:yes::yes::cool::cool:
    අනිකා ඉතින් ගෙදර ‍යන්නේ මහ රෑ විතර‍යි.......නැත්තම් ඌත් බිලක් දාන්න මරු ඩ‍යල් එක......(බඩි‍යා):baffled::baffled::rofl::rofl:
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka

    ක්‍රේසි බඩියද..?
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මම ගෙදර අවා යකෝ
    උඹ ආවද.....බල්ලා.....:rofl::rofl::rofl:
    බඩියා ඉන්නේ ගෙදර නෙවෙයි.. ෆැක්ටරි එකේ..
    ඌ ගෙදර හිටියා නං මාසයක් හරි ගිහිං ඉදලා එන්න තිබුනා :sorry:
    ඔව් බන් ඒක තම‍යි අවුල......නැත්තම් බිලක් දාන්න මරු ඩ‍යල් එක......:baffled::baffled::baffled:
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    Originally Posted by Rex921
    ඔව් ඔව්......හොඳ බිලක් දාන්න පුලුවන් ඩබලක්ම ඉන්නවා ගාල්ලේ.......එකෙක් ප්‍රගි‍යා.....:yes::yes::cool::cool:
    අනිකා ඉතින් ගෙදර ‍යන්නේ මහ රෑ විතර‍යි.......නැත්තම් ඌත් බිලක් දාන්න මරු ඩ‍යල් එක......(බඩි‍යා):baffled::baffled::rofl::rofl :

    ]
    බඩියා දැන් පේන්නත් නෑ නේ:dull:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    උබ කතාව දාන්නේ නැද්ද:dull:
    ඕකට පිස්සු තදවුන වෙලාවට විතර‍යි බන් කතාව ලි‍යන්නේ.....මම නම් ඒක unsubscribe කරලා දැම්මා.......:baffled::baffled::rofl::rofl:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    බඩියා දැන් පේන්නත් නෑ නේ:dull:
    ඔව් බන්.....මම VM එකකුත් දැම්මා.....තවම reply නෑ.....:dull::dull::dull:
    එහෙනම් ගෙවල් දෙකටම යමු..:P
    කවුද යන සෙට් එක...මට නම් හොඳට ගහලා නටන්න ඕනා..:baffled:
    උඹ අලි‍යා වගේ නටන්න ගත්තොත් අපිට පැත්ත පලාතකවත් ඉන්න බැරිවෙ‍යි.......:oo::oo::oo:

    දවස් දෙකක් සෙට් කරගෙන ගෙවල් දෙකටම ‍යමු එහෙනම්.......:yes::yes::cool::cool:
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    ඔව් බන්.....මම VM එකකුත් දැම්මා.....තවම reply නෑ.....:dull::dull::dull:

    උඹ අලි‍යා වගේ නටන්න ගත්තොත් අපිට පැත්ත පලාතකවත් ඉන්න බැරිවෙ‍යි.......:oo::oo::oo:

    දවස් දෙකක් සෙට් කරගෙන ගෙවල් දෙකටම ‍යමු එහෙනම්.......:yes::yes::cool::cool:
    :lol::lol:
    :cool:
    elakiri..:D
     
    Status
    Not open for further replies.