ඔව් ඔව්......හොඳ බිලක් දාන්න පුලුවන් ඩබලක්ම ඉන්නවා ගාල්ලේ.......එකෙක් ප්‍රගියා.....ප්‍රගියා නේද,මම අදුරනවා බං..එලකිරි




අනිකා ඉතින් ගෙදර යන්නේ මහ රෑ විතරයි.......නැත්තම් ඌත් බිලක් දාන්න මරු ඩයල් එක......(බඩියා)




ඔව් ඔව්......හොඳ බිලක් දාන්න පුලුවන් ඩබලක්ම ඉන්නවා ගාල්ලේ.......එකෙක් ප්‍රගියා.....ප්‍රගියා නේද,මම අදුරනවා බං..එලකිරි








ක්‍රේසි බඩියද..?ඔව් ඔව්......හොඳ බිලක් දාන්න පුලුවන් ඩබලක්ම ඉන්නවා ගාල්ලේ.......එකෙක් ප්‍රගියා.....
අනිකා ඉතින් ගෙදර යන්නේ මහ රෑ විතරයි.......නැත්තම් ඌත් බිලක් දාන්න මරු ඩයල් එක......(බඩියා)![]()
බඩියා ඉන්නේ ගෙදර නෙවෙයි.. ෆැක්ටරි එකේ..ක්‍රේසි බඩියද..?

උඹ ආවද.....බල්ලා.....මම ගෙදර අවා යකෝ



ඔව් බන් ඒක තමයි අවුල......නැත්තම් බිලක් දාන්න මරු ඩයල් එක......බඩියා ඉන්නේ ගෙදර නෙවෙයි.. ෆැක්ටරි එකේ..
ඌ ගෙදර හිටියා නං මාසයක් හරි ගිහිං ඉදලා එන්න තිබුනා![]()



ඕකට පිස්සු තදවුන වෙලාවට විතරයි බන් කතාව ලියන්නේ.....මම නම් ඒක unsubscribe කරලා දැම්මා.......උබ කතාව දාන්නේ නැද්ද![]()




එහෙනම් ගෙවල් දෙකටම යමු..


බඩියා ඉන්නේ ගෙදර නෙවෙයි.. ෆැක්ටරි එකේ..
ඌ ගෙදර හිටියා නං මාසයක් හරි ගිහිං ඉදලා එන්න තිබුනා![]()

ඔව් බන්.....මම VM එකකුත් දැම්මා.....තවම reply නෑ.....බඩියා දැන් පේන්නත් නෑ නේ![]()



උඹ අලියා වගේ නටන්න ගත්තොත් අපිට පැත්ත පලාතකවත් ඉන්න බැරිවෙයි.......එහෙනම් ගෙවල් දෙකටම යමු..
කවුද යන සෙට් එක...මට නම් හොඳට ගහලා නටන්න ඕනා..![]()







ඔව් බන්.....මම VM එකකුත් දැම්මා.....තවම reply නෑ.....
උඹ අලියා වගේ නටන්න ගත්තොත් අපිට පැත්ත පලාතකවත් ඉන්න බැරිවෙයි.......
දවස් දෙකක් සෙට් කරගෙන ගෙවල් දෙකටම යමු එහෙනම්.......![]()



