එලකිරි Night Club VII

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ආ අර පර බල්ලගේ සිද්දිය කියහන්කෝ :rolleyes::rofl:
    කි‍යන්න හිතෙන්නේ නෑ බන්...... ඒ වේ* බැල්ලිව මතක් වෙනකොටත් මල පනිනවා.......:angry::angry::angry:
    කැගල්ල අවිස්සාවෙල්ල පාරෙ නෙද බුවා ඉන්නේ :rolleyes:
    කරවනැල්ලෙන් හැටන්-ගිනිගත්හේන පැත්තට ‍යන පාරේ තම‍යි ‍යටි‍යන්තොට ති‍යෙන්නේ.......:yes::yes::yes:
    :lol::lol:
    :cool:
    elakiri..:D
    :cool::cool::cool:
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    දවසක ට්‍රිපක් ‍යනවනම් ගාල්ලේ ‍යන්නත් පුලුවන් ‍යටි‍යන්තොට ‍යන්නත් පුලුවන්.......කොහෙද මුලින්ම ‍යන්නේ........:rofl::rofl::rofl:

    .ගාල්ලෙ හොදායි... සසාගෙ ගෙදරත් ගිහෑකි.... :P
     
    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    කි‍යන්න හිතෙන්නේ නෑ බන්...... ඒ වේ* බැල්ලිව මතක් වෙනකොටත් මල පනිනවා.......:angry::angry::angry:

    කරවනැල්ලෙන් හැටන්-ගිනිගත්හේන පැත්තට ‍යන පාරේ තම‍යි ‍යටි‍යන්තොට ති‍යෙන්නේ.......:yes::yes::yes:

    ඇයි එ බල්ලා උබට මොකො කරේ :angry:

    එහෙමද මට දුර වැඩි වගේ :dull:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    .ගාල්ලෙ හොදායි... සසාගෙ ගෙදරත් ගිහෑකි.... :P
    ඒක තම‍යි මමත් බැලුවේ...... ඕන නම් ඉබ්බගේ ගෙදර ‍යන්නත් පුලුවන්.......:rofl::rofl::rofl:
    ඇයි එ බල්ලා උබට මොකො කරේ :angry:

    එහෙමද මට දුර වැඩි වගේ :dull:
    මොකුත් කලේ නෑ බන්......සුපුරුදු විදි‍යට ගොන් කතාවක් කිව්වා.......:dull::dull::dull:
    ඒ මී හරකා subject එක ගැන මෙලෝ දෙ‍යක් දන්නැතුව අපිට උගන්නන්න එනවා.......:angry::angry::angry:

    එච්චර දුරක් නෑ බන්...... අවිස්සාවේල්ල,රත්නපුර, ඇඹිලිපිටි‍ය බස් වල නැග්ගොත් ලේසි‍යෙන්ම කරවනැල්ලට එන්න පුලුවන්.....එතන ඉඳන් ටික දුර‍යි.......:yes::yes::cool::cool:
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ඕකට පිස්සු තදවුන වෙලාවට විතර‍යි බන් කතාව ලි‍යන්නේ.....මම නම් ඒක unsubscribe කරලා දැම්මා.......:baffled::baffled::rofl::rofl:
    මම තාම කියවන්න පටන්ගත්තේ නෑ:cool:
    මූ ඉවරකරනකම් ඉන්නේ කියවන්න:P කොහෙද මූ ඉවරකරන්නේ නෑනේ:dull:

    ඔව් බන්.....මම VM එකකුත් දැම්මා.....තවම reply නෑ.....:dull::dull::dull:
    :dull:
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    එක දවසකට එනවා නම් උදේ අටටවත් මෙහාට වරෙල්ලා
    නැත්නම් නාන්නවත් වෙලාවක් නැතිවෙනවා :oo:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    පප්පිට කි‍යපන් නුවර ඉඳන් උඹලගේ ගෙදරට කොච්චර දුරද කි‍යලා......:oo::oo::oo:
    මම තාම කියවන්න පටන්ගත්තේ නෑ:cool:
    මූ ඉවරකරනකම් ඉන්නේ කියවන්න:P කොහෙද මූ ඉවරකරන්නේ නෑනේ:dull:
    මමත් ඒක හින්දා තම‍යි බන් unsubscribe කරලා දැම්මේ......:baffled::baffled::baffled:
    කතාව ඉවර කරපු දවසට මටත් කි‍යපන්...... ආපහු කි‍යවන්න පුලුවන්නේ......:rofl::rofl::rofl:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    එක දවසකට එනවා නම් උදේ අටටවත් මෙහාට වරෙල්ලා
    නැත්නම් නාන්නවත් වෙලාවක් නැතිවෙනවා :oo:
    සෙනසුරාදා හවස ඇවිත් ඉරිදා දවස ඔ‍ය පැත්තේ ගත කලොත් කොහොමද.......:oo::oo::oo:
     
    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    මොකුත් කලේ නෑ බන්......සුපුරුදු විදි‍යට ගොන් කතාවක් කිව්වා.......:dull::dull::dull:
    ඒ මී හරකා subject එක ගැන මෙලෝ දෙ‍යක් දන්නැතුව අපිට උගන්නන්න එනවා.......:angry::angry::angry:

    එච්චර දුරක් නෑ බන්...... අවිස්සාවේල්ල,රත්නපුර, ඇඹිලිපිටි‍ය බස් වල නැග්ගොත් ලේසි‍යෙන්ම කරවනැල්ලට එන්න පුලුවන්.....එතන ඉඳන් ටික දුර‍යි.......:yes::yes::cool::cool:

    :rofl::rofl::rofl:
    :cool::cool::cool:
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    පප්පිට කි‍යපන් නුවර ඉඳන් උඹලගේ ගෙදරට කොච්චර දුරද කි‍යලා......:oo::oo::oo:
    70km වගේ සෙට්වෙන්නේ බන් ...
    සෙනසුරාදා හවස ඇවිත් ඉරිදා දවස ඔ‍ය පැත්තේ ගත කලොත් කොහොමද.......:oo::oo::oo:
    ඕනි මගුලක් ,,,හැබැයි කලින්ම කියපන්
    නැත්නම් මම කොහේවත් ඉදී උබලා කොහේවත් ඉදී :rofl:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    70km වගේ සෙට්වෙන්නේ බන් ...

    ඕනි මගුලක් ,,,හැබැයි කලින්ම කියපන්
    නැත්නම් මම කොහේවත් ඉදී උබලා කොහේවත් ඉදී :rofl:
    එල එල අපි කි‍යන්නම්කෝ......:cool::cool::cool:
    සුකුමාල අන්ජු වැඩේ coordinate කර‍යි......:yes::yes::yes:
     
    Status
    Not open for further replies.