කියන්න හිතෙන්නේ නෑ බන්...... ඒ වේ* බැල්ලිව මතක් වෙනකොටත් මල පනිනවා.......ආ අර පර බල්ලගේ සිද්දිය කියහන්කෝ![]()



කරවනැල්ලෙන් හැටන්-ගිනිගත්හේන පැත්තට යන පාරේ තමයි යටියන්තොට තියෙන්නේ.......කැගල්ල අවිස්සාවෙල්ල පාරෙ නෙද බුවා ඉන්නේ![]()



elakiri..



කියන්න හිතෙන්නේ නෑ බන්...... ඒ වේ* බැල්ලිව මතක් වෙනකොටත් මල පනිනවා.......ආ අර පර බල්ලගේ සිද්දිය කියහන්කෝ![]()



කරවනැල්ලෙන් හැටන්-ගිනිගත්හේන පැත්තට යන පාරේ තමයි යටියන්තොට තියෙන්නේ.......කැගල්ල අවිස්සාවෙල්ල පාරෙ නෙද බුවා ඉන්නේ![]()



elakiri..



දවසක ට්‍රිපක් යනවනම් ගාල්ලේ යන්නත් පුලුවන් යටියන්තොට යන්නත් පුලුවන්.......කොහෙද මුලින්ම යන්නේ........

කියන්න හිතෙන්නේ නෑ බන්...... ඒ වේ* බැල්ලිව මතක් වෙනකොටත් මල පනිනවා.......
කරවනැල්ලෙන් හැටන්-ගිනිගත්හේන පැත්තට යන පාරේ තමයි යටියන්තොට තියෙන්නේ.......![]()


ඒක තමයි මමත් බැලුවේ...... ඕන නම් ඉබ්බගේ ගෙදර යන්නත් පුලුවන්........ගාල්ලෙ හොදායි... සසාගෙ ගෙදරත් ගිහෑකි....![]()



මොකුත් කලේ නෑ බන්......සුපුරුදු විදියට ගොන් කතාවක් කිව්වා.......ඇයි එ බල්ලා උබට මොකො කරේ
එහෙමද මට දුර වැඩි වගේ![]()










මම තාම කියවන්න පටන්ගත්තේ නෑඕකට පිස්සු තදවුන වෙලාවට විතරයි බන් කතාව ලියන්නේ.....මම නම් ඒක unsubscribe කරලා දැම්මා.......![]()

කොහෙද මූ ඉවරකරන්නේ නෑනේ
ඔව් බන්.....මම VM එකකුත් දැම්මා.....තවම reply නෑ.....![]()

පප්පිට කියපන් නුවර ඉඳන් උඹලගේ ගෙදරට කොච්චර දුරද කියලා......



මමත් ඒක හින්දා තමයි බන් unsubscribe කරලා දැම්මේ......මම තාම කියවන්න පටන්ගත්තේ නෑ
මූ ඉවරකරනකම් ඉන්නේ කියවන්නකොහෙද මූ ඉවරකරන්නේ නෑනේ






සෙනසුරාදා හවස ඇවිත් ඉරිදා දවස ඔය පැත්තේ ගත කලොත් කොහොමද.......එක දවසකට එනවා නම් උදේ අටටවත් මෙහාට වරෙල්ලා
නැත්නම් නාන්නවත් වෙලාවක් නැතිවෙනවා



මොකුත් කලේ නෑ බන්......සුපුරුදු විදියට ගොන් කතාවක් කිව්වා.......
ඒ මී හරකා subject එක ගැන මෙලෝ දෙයක් දන්නැතුව අපිට උගන්නන්න එනවා.......
එච්චර දුරක් නෑ බන්...... අවිස්සාවේල්ල,රත්නපුර, ඇඹිලිපිටිය බස් වල නැග්ගොත් ලේසියෙන්ම කරවනැල්ලට එන්න පුලුවන්.....එතන ඉඳන් ටික දුරයි.......![]()






70km වගේ සෙට්වෙන්නේ බන් ...පප්පිට කියපන් නුවර ඉඳන් උඹලගේ ගෙදරට කොච්චර දුරද කියලා......![]()
ඕනි මගුලක් ,,,හැබැයි කලින්ම කියපන්සෙනසුරාදා හවස ඇවිත් ඉරිදා දවස ඔය පැත්තේ ගත කලොත් කොහොමද.......![]()

එල එල අපි කියන්නම්කෝ......70km වගේ සෙට්වෙන්නේ බන් ...
ඕනි මගුලක් ,,,හැබැයි කලින්ම කියපන්
නැත්නම් මම කොහේවත් ඉදී උබලා කොහේවත් ඉදී![]()





