මල් වත්ත
හන්තාන කන්ද
දිනයක් නෑ බන් තාම..සෙනගක් නැ බන් කවදදා එන්නේ![]()

දැන්වත් අයින් කරපන්ඩෝ නත්තල් ලෝගෝ එක .
මන් හැමදාම උදේට නැගිටලා බලනවා තෝ මේක අයින් කරලද කියල .
බලපන් අද ජනවාරි 16 නේද ? මේ මාසෙත් ඉවර වෙන්න ලගයි
දැන් උබට නත්තල් එකනේ අයින් කරන්න බැරි ?
හරි .......
තෝ වෙසක් එකටත් ලෝගෝ එකක් හදලා
පොසොන් වෙනකම් නොතිබ්බොත් සයිට් එකත් හැක් කරලා අපි
තෝවත් එල්ලනවා ගෙදරට ඇවිල්ල![]()
වෙස පප්පි නුවර බලන්න පුලුවන් තැන් ටිකක් කියපන්කො.. පන්සල් ඇරෙන්න..
ගිහිල්ල ජොලියක් දාන්න පුලුවන් තැනක් දෙකක්..