hanthana.....Udawaththa kale.......
Hanthana
hanthana.....Udawaththa kale.......
Hanthana
nuwara idan kochchara welawak yaida bans othenta yanna..ow ow![]()

nuwara idan kochchara welawak yaida bans othenta yanna..![]()

මම කොලබ ඉඳන් නෙමෙයි එන්නෙ.. කොහේ ඉඳන් යයිද දන්නෙ නෑ කස්ටිය..උබ දැන් කොලබ ඉදන් නේ එන්නේ එන පාරමෙයි තියෙන්නේ
පෙරාදෙනිය ඉදන් 2km විතර නුවර ට![]()

මම කොලබ ඉඳන් නෙමෙයි එන්නෙ.. කොහේ ඉඳන් යයිද දන්නෙ නෑ කස්ටිය..
2km නම් ලඟයිනෙ..![]()

මම මාතර ඉඳන් කොහොමත් එහෙම තමයි..උබ කොහොමත් ඔය පාරෙ තමා එන්නේ![]()
නෑ මම කිව්වෙ කස්ටිය කොහේ සෙට් වෙනවද කියන්න දන්නෙ නෑ.. සෙට් වෙලා තමයි යන්නෙ..
අපේ හොද යාළුවෙක් ,සහෝදරයෙක් අළුත් වැඩකට අත ගහලා..
එයාට හදවතින්ම සුභ පතනවා.. දිනෙන් දින දියුනු වෙලා.. හම්බයන්ට පයින් ගහන්න පුලුවං තරං ඉහලට ගිහිං.. සිංහල හැමෝටම ඕනෙම පරිගණක උපාංගයක් ගන්න පුලුවං තරං සියල් සපිරි වෙළෙදසැලක් දක්වා දියුණු කර ගන්න ලැබේවා !
ඊට පස්සෙ ඒකට සෙට් එකක් මෙහෙන් ගිහිං තියෙනවා..
ගිහිං ඇවිත් ෆේස්බුක් දානකං අපි දන්නෙ වත් නෑ..
ගොඩක් සතුටුයි.
සෑහෙන්න මානසිකව වැටුනා..
කමක් නෑ

කුකුලට PM එකක් දාලා අහන්න ඕන කොහෙද සයිවර් කඩේ තියෙන්නේ කියලා.......ගෙදර ගියපු වෙලාවක ගිහින් එන්න පුලුවන්නේ........අපේ හොද යාළුවෙක් ,සහෝදරයෙක් අළුත් වැඩකට අත ගහලා..