EDEX එකට ගියපු අය කවුරුහරි ඉන්නවද.......මම හෙට පොඩ්ඩක් ගිහින් එන්න කියලා බැලුවේ.....ගියාට වැඩක් වෙයිද.......![]()
ඔහොම තමයි බන්..... මටත් මේ රස්සාව එපා වෙලා ඉන්නේ......කිසි නිදහසක් නැ බන් එපා වෙනවා![]()

දන්නේ නැ

EDEX එකට ගියපු අය කවුරුහරි ඉන්නවද.......මම හෙට පොඩ්ඩක් ගිහින් එන්න කියලා බැලුවේ.....ගියාට වැඩක් වෙයිද.......![]()

නුවර එකට නම් කලින් ගිහින් තියනවා........එකේ job fair එක නෑනේ බන්......ගිහින් කොල තොගයක් එකතු කරන් ඇවිත් කඩල කාරයෙක්ට ඒ ටික විකුණල කීයක් හරි හොයාගනින්![]()

නුවර එකට නම් කලින් ගිහින් තියනවා........එකේ job fair එක නෑනේ බන්......
කොළඹ එක හොඳයිද කියලා ගිහින්ම බලන්න හැදුවේ......වැඩක් වෙන එකක් නැද්ද......![]()

එහෙනම් හෙට කරන්න වෙන වැඩකුත් නැති එකේ ගිහින් බලන්න ඕන.....මම නං ඔය අධ්‍යාපනික ප්‍රදර්ශන බලන්න ගිහින් නෑ බන්...
ඔන්න ඔහේ ගිහින් රස්තියා පාරක් දාල වරෙන්![]()

එහෙනම් ගිහිල්ලම බලන්න ඕන......ජොබ් ෆෙයා එකේ වේකන්සී ගොඩාක් තියෙනවා.
අපිටත් වඩා වටින්නෙ මොකක් හරි උපාදියක් තියෙන කෙනෙක්ට.
උපාදි නැති අයට වැඩක් නෑ කියනවා නෙවෙයි.
එයාලාටත් ගොඩක් රස්සාවල් හොයා ගන්න පුලුවං වෙයි..
මං නං ගියා. කලින් අවුරුදු වලට වඩා හොදයි මේ පාර.
මට හිතෙන විදිහට![]()

නුවර එකට නම් කලින් ගිහින් තියනවා........එකේ job fair එක නෑනේ බන්......
කොළඹ එක හොඳයිද කියලා ගිහින්ම බලන්න හැදුවේ......වැඩක් වෙන එකක් නැද්ද......![]()
මම නං ඔය අධ්‍යාපනික ප්‍රදර්ශන බලන්න ගිහින් නෑ බන්...
ඔන්න ඔහේ ගිහින් රස්තියා පාරක් දාල වරෙන්![]()
ජොබ් ෆෙයා එකේ වේකන්සී ගොඩාක් තියෙනවා.
අපිටත් වඩා වටින්නෙ මොකක් හරි උපාදියක් තියෙන කෙනෙක්ට.
උපාදි නැති අයට වැඩක් නෑ කියනවා නෙවෙයි.
එයාලාටත් ගොඩක් රස්සාවල් හොයා ගන්න පුලුවං වෙයි..
මං නං ගියා. කලින් අවුරුදු වලට වඩා හොදයි මේ පාර.
මට හිතෙන විදිහට![]()
**Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam**

අනවශ්‍ය විහිලු කරන්න එපා සහෝ......බෑන් කරන්න සිදුවේවි.....****Please do not spam**![]()