එලකිරි Night Club VII

Status
Not open for further replies.

mal pappa

Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    EDEX එකට ගි‍යපු අ‍ය කවුරුහරි ඉන්නවද.......මම හෙට පොඩ්ඩක් ගිහින් එන්න කි‍යලා බැලුවේ.....ගි‍යාට වැඩක් වෙ‍යිද.......:dull::dull::dull:

    දන්නේ නැ
     
    kra

    Member
    Jan 21, 2009
    21,071
    606
    0
    පොට් එකේ

    ගිහින් කොල තොගයක් එකතු කරන් ඇවිත් කඩල කාරයෙක්ට ඒ ටික විකුණල කීයක් හරි හොයාගනින් :cool:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia

    නුවර එකට නම් කලින් ගිහින් ති‍යනවා........එකේ job fair එක නෑනේ බන්......:oo::oo::oo:
    කොළඹ එක හොඳ‍යිද කි‍යලා ගිහින්ම බලන්න හැදුවේ......වැඩක් වෙන එකක් නැද්ද......:dull::dull::dull:
     
    kra

    Member
    Jan 21, 2009
    21,071
    606
    0
    පොට් එකේ
    නුවර එකට නම් කලින් ගිහින් ති‍යනවා........එකේ job fair එක නෑනේ බන්......:oo::oo::oo:
    කොළඹ එක හොඳ‍යිද කි‍යලා ගිහින්ම බලන්න හැදුවේ......වැඩක් වෙන එකක් නැද්ද......:dull::dull::dull:

    මම නං ඔය අධ්‍යාපනික ප්‍රදර්ශන බලන්න ගිහින් නෑ බන්...:lol::sorry:
    ඔන්න ඔහේ ගිහින් රස්තියා පාරක් දාල වරෙන්:cool:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ජොබ් ෆෙයා එකේ වේකන්සී ගොඩාක් තියෙනවා.
    අපිටත් වඩා වටින්නෙ මොකක් හරි උපාදියක් තියෙන කෙනෙක්ට.
    උපාදි නැති අයට වැඩක් නෑ කියනවා නෙවෙයි.
    එයාලාටත් ගොඩක් රස්සාවල් හොයා ගන්න පුලුවං වෙයි..
    මං නං ගියා. කලින් අවුරුදු වලට වඩා හොදයි මේ පාර. :cool:
    මට හිතෙන විදිහට :)
     
    Last edited:
    • Like
    Reactions: Rex921

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මම නං ඔය අධ්‍යාපනික ප්‍රදර්ශන බලන්න ගිහින් නෑ බන්...:lol::sorry:
    ඔන්න ඔහේ ගිහින් රස්තියා පාරක් දාල වරෙන්:cool:
    එහෙනම් හෙට කරන්න වෙන වැඩකුත් නැති එකේ ගිහින් බලන්න ඕන.....:cool::cool::cool:
    ජොබ් ෆෙයා එකේ වේකන්සී ගොඩාක් තියෙනවා.
    අපිටත් වඩා වටින්නෙ මොකක් හරි උපාදියක් තියෙන කෙනෙක්ට.
    උපාදි නැති අයට වැඩක් නෑ කියනවා නෙවෙයි.
    එයාලාටත් ගොඩක් රස්සාවල් හොයා ගන්න පුලුවං වෙයි..
    මං නං ගියා. කලින් අවුරුදු වලට වඩා හොදයි මේ පාර. :cool:
    මට හිතෙන විදිහට :)
    එහෙනම් ගිහිල්ලම බලන්න ඕන......:cool::cool::cool:
    කුණු කොල්ලෙට මැරීගෙන වැඩ කරනවට වැඩි‍ය වෙන ජොබක් හො‍යාගන්න එක හොඳ‍යිනේ......:dull::dull::dull:
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    නුවර එකට නම් කලින් ගිහින් ති‍යනවා........එකේ job fair එක නෑනේ බන්......:oo::oo::oo:
    කොළඹ එක හොඳ‍යිද කි‍යලා ගිහින්ම බලන්න හැදුවේ......වැඩක් වෙන එකක් නැද්ද......:dull::dull::dull:

    මම නං ඔය අධ්‍යාපනික ප්‍රදර්ශන බලන්න ගිහින් නෑ බන්...:lol::sorry:
    ඔන්න ඔහේ ගිහින් රස්තියා පාරක් දාල වරෙන්:cool:

    ජොබ් ෆෙයා එකේ වේකන්සී ගොඩාක් තියෙනවා.
    අපිටත් වඩා වටින්නෙ මොකක් හරි උපාදියක් තියෙන කෙනෙක්ට.
    උපාදි නැති අයට වැඩක් නෑ කියනවා නෙවෙයි.
    එයාලාටත් ගොඩක් රස්සාවල් හොයා ගන්න පුලුවං වෙයි..
    මං නං ගියා. කලින් අවුරුදු වලට වඩා හොදයි මේ පාර. :cool:
    මට හිතෙන විදිහට :)

    **Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam**:cool::cool::cool:
     
    Status
    Not open for further replies.