එලකිරි Night Club VII

Status
Not open for further replies.

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
මේකනේ බන් කේස් එක...... අපේ company එක සම්පූර්ණ‍යෙන්ම දුවන්නේ electrical engineering projects වලින්.......

හැබැ‍යි ලොක්කා marketing කාර‍යෙක්..... ඌ electrical ගැන මෙලෝ දෙ‍යක් දන්නේ නෑ..... ඌ customersලටත් ගොන් කතා කි‍යන්න ගිහින් නාගෙන අපි තම‍යි ශේප් කරන්නේ.......

මුගේ ගොන් වැඩ හින්දම අපි ඌ කි‍යන දේවල් එච්චර ගණන් ගන්නේ නැතුව පාඩුවේ වැඩ කරගෙන හිටි‍යා...... ඒක තම‍යි මේ කේස් ඔක්කොටම මුල.......
ඌ හිතන් ඉන්නේ අපි ඌ කි‍යන හැම මගුලටම එහෙ‍යි කි‍යාගෙන දෙකට නැවීගෙන ඉන්න ඕන කි‍යලා......
ඔය වගේ උන් එක්ක නම් වැඩ කරන්න අමාරුයි තමා:oo:
 
rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
ඕවා බැලුවම ලේ පිච්චෙනවා විතර‍යි බන්......:oo::oo::oo:

මේ ති‍යන කේස් මදිවට‍ය......මම මැච් බලන එක නැවැත්තුවේ ඒක‍යි.......:dull::dull::dull:
ලකුනු හරි බලන්න හිතෙනවා බන්:baffled:
ඕයෙ
:frown:
එය එසේ සිදුවිය
කේ
 
Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    :dull::no:
    අවුලක් නෑ
    අවුලක් නෑ.....:dull::dull::dull:
    මෙහෙ ජොබක් තියනවනම් යන එක මෝඩ වැඩක් නැත්තන් හැබැයි සැලරි එහෙම හොදයි
    හෙනම අවුල් ජාල‍යක්වෙලා ඉන්නේ බන්......:baffled::baffled::baffled:

    ඕන සෙද්දක් කි‍යලා search පාරක් දාලා vacancies තිබුනොත් apply කරලම බලනවා.....:dull::dull::dull:
    ඔය වගේ උන් එක්ක නම් වැඩ කරන්න අමාරුයි තමා:oo:
    ඔව් බන්.....මටත් එපා වෙලා ති‍යෙන්නේ ඒක තම‍යි......:dull::dull::dull:

    මේ මී හරකා තමන් කිසි දෙ‍යක් දන්නේ නෑ කි‍යන එක පිලිගන්නෙත් නෑනේ.....:growl::growl::growl:
     
    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    අවුලක් නෑ.....:dull::dull::dull:

    හෙනම අවුල් ජාල‍යක්වෙලා ඉන්නේ බන්......:baffled::baffled::baffled:

    ඕන සෙද්දක් කි‍යලා search පාරක් දාලා vacancies තිබුනොත් apply කරලම බලනවා.....:dull::dull::dull:

    ඔව් බන්.....මටත් එපා වෙලා ති‍යෙන්නේ ඒක තම‍යි......:dull::dull::dull:

    මේ මී හරකා තමන් කිසි දෙ‍යක් දන්නේ නෑ කි‍යන එක පිලිගන්නෙත් නෑනේ.....:growl::growl::growl:
    ගල් කටස් එකක් තියෙ ගන්නවද? 65යි..බොසාට තියපන්.. නම්බර් එකත් මකල තියෙන්නෙ.. ඇඟිලි සලකුනු වදින්නෙ නැතිවෙන්න අල්ලපන්.. මලාට උබ කියල හොයන්න බෑ..
     
    kra

    Member
    Jan 21, 2009
    21,071
    606
    0
    පොට් එකේ
    ගල් කටස් එකක් තියෙ ගන්නවද? 65යි..බොසාට තියපන්.. නම්බර් එකත් මකල තියෙන්නෙ.. ඇඟිලි සලකුනු වදින්නෙ නැතිවෙන්න අල්ලපන්.. මලාට උබ කියල හොයන්න බෑ..

    cctv cam තියෙන නිසා දැන් බේරෙන්න අමාරුයි :oo:
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    අවුලක් නෑ.....:dull::dull::dull:

    හෙනම අවුල් ජාල‍යක්වෙලා ඉන්නේ බන්......:baffled::baffled::baffled:

    ඕන සෙද්දක් කි‍යලා search පාරක් දාලා vacancies තිබුනොත් apply කරලම බලනවා.....:dull::dull::dull:

    ඔව් බන්.....මටත් එපා වෙලා ති‍යෙන්නේ ඒක තම‍යි......:dull::dull::dull:

    මේ මී හරකා තමන් කිසි දෙ‍යක් දන්නේ නෑ කි‍යන එක පිලිගන්නෙත් නෑනේ.....:growl::growl::growl:

    එළ එල... ට්‍රයි කරල බලහන්
     
    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    වැල්ල හොදයි යකෝ
    වැල්ලෙ *ලා..
    වැල්ලෙන් වහලා..
    රැල්ලෙන් හෝද ක්‍රා යනවා...
    තෙමිච්ච *ක උගෙ වේලා ගන්නට ජයනාතට *ක අල්ලනවා...
     
    kra

    Member
    Jan 21, 2009
    21,071
    606
    0
    පොට් එකේ
    ඔව්..

    avatar123465_37.gif
     
    Status
    Not open for further replies.