එලකිරි Night Club VII

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    කැන්ඩියන් අයියාට කඩෙ ඉන්න පළුයි කියන්නේ බිස්කට් ටින් එකකුත් තියෙනවා කියලා fb මැසෙජ් එකක් දැම්මා :eek::eek:
    අඩේ.....ටිකක් උදෙන් කිව්වනම් අදත් ගිහින් උගේ දවසම කාබාසිනි‍යා කරන්න තිබුනා......:rofl:

    මේ කට්ට අව්වේ ගෙදරින් එලි‍යට බහින්න කම්මැලි‍යි බන්......:baffled:
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    අඩේ.....ටිකක් උදෙන් කිව්වනම් අදත් ගිහින් උගේ දවසම කාබාසිනි‍යා කරන්න තිබුනා......:rofl:

    මේ කට්ට අව්වේ ගෙදරින් එලි‍යට බහින්න කම්මැලි‍යි බන්......:baffled:

    මටත් දැන් කිව්වේ බන් :dull:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මටත් ඒකනම් දැන් තේරිල තියෙන්නෙ
    මුන් බබා පාට් එකෙන් මොත්තෙ දන්නෙ
    අමුතු තුච්ච බලු ජාතියක්
    ඔව් බන්..... උන්ගේ වැඩක් කරගන්න ඕන වෙලාවට බොරුවට බබා පාට් දානවා.....
    අනිත් වෙලාවට නළලේ ති‍යාගෙන ලොකු ල‍යින් එකේ ඉන්නේ......
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    මට ඔයි එක එකාගෙ ප්‍රශ්නවලට උත්තර දිදී ඉන්න වෙලා නෑ

    ගොඩේ එකෙක්ගෙ ප්‍රශ්නයක් හින්ද අහන්න ඉඩ දෙනව :cool:

    රොමියෝ ඇයි ජුලියට්ට ලව් කරේ?? :eek:
    උබ ඔය ගැන ගැබුරෙන් හදාරලා තියෙනවා කියල එකෙක් මට කිව්වා එකයි අහන්නේ :)
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    රොමියෝ ඇයි ජුලියට්ට ලව් කරේ?? :eek:
    උබ ඔය ගැන ගැබුරෙන් හදාරලා තියෙනවා කියල එකෙක් මට කිව්වා එකයි අහන්නේ :)


    රෝමියෝ ජුලියට්ට ලව් කරන්නේ නැතුව තොගෙ නංගිටද ලව් කරන්නේ :growl:
     
    Status
    Not open for further replies.