අඩේ.....ටිකක් උදෙන් කිව්වනම් අදත් ගිහින් උගේ දවසම කාබාසිනියා කරන්න තිබුනා......කැන්ඩියන් අයියාට කඩෙ ඉන්න පළුයි කියන්නේ බිස්කට් ටින් එකකුත් තියෙනවා කියලා fb මැසෙජ් එකක් දැම්මා![]()

මේ කට්ට අව්වේ ගෙදරින් එලියට බහින්න කම්මැලියි බන්......

අඩේ.....ටිකක් උදෙන් කිව්වනම් අදත් ගිහින් උගේ දවසම කාබාසිනියා කරන්න තිබුනා......කැන්ඩියන් අයියාට කඩෙ ඉන්න පළුයි කියන්නේ බිස්කට් ටින් එකකුත් තියෙනවා කියලා fb මැසෙජ් එකක් දැම්මා![]()

හා ද එපා ද කිය![]()

අඩේ.....ටිකක් උදෙන් කිව්වනම් අදත් ගිහින් උගේ දවසම කාබාසිනියා කරන්න තිබුනා......
මේ කට්ට අව්වේ ගෙදරින් එලියට බහින්න කම්මැලියි බන්......![]()

ඔව් බන්..... උන්ගේ වැඩක් කරගන්න ඕන වෙලාවට බොරුවට බබා පාට් දානවා.....මටත් ඒකනම් දැන් තේරිල තියෙන්නෙ
මුන් බබා පාට් එකෙන් මොත්තෙ දන්නෙ
අමුතු තුච්ච බලු ජාතියක්
මට ඔයි එක එකාගෙ ප්රශ්නවලට උත්තර දිදී ඉන්න වෙලා නෑ
ගොඩේ එකෙක්ගෙ ප්රශ්නයක් හින්ද අහන්න ඉඩ දෙනව![]()

රොමියෝ ඇයි ජුලියට්ට ලව් කරේ??
උබ ඔය ගැන ගැබුරෙන් හදාරලා තියෙනවා කියල එකෙක් මට කිව්වා එකයි අහන්නේ![]()

රෝමියෝ ජුලියට්ට ලව් කරන්නේ නැතුව තොගෙ නංගිටද ලව් කරන්නේ![]()