එලකිරි Night Club VII

Status
Not open for further replies.

Mr.Truth

Member
Jan 30, 2012
26,941
1,713
0
Heaven with Angels
මම කොහොමත් 2004 ඉඳන්ම mobitel බන්......:rofl:
ඒකත් කොහේ හරි මගුලකට විකුණ‍යිද දන්නේ නෑ......:baffled:
ඒකනම් විකුනන එකක් නෑ බන්
ටෙලිකොම් යටතෙනෙ තියෙන්නෙ
 

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඒකත් ඇත්ත
    හැබැයි ඕක වික්කොත් හොදක් මිසක් නරකක් වෙන්නෙ නෑ :P
    කි‍යන්න බෑ බන්......කොහෙවත් ‍යන සෙප්පඩ company එකකට විකුණලා දැම්මොත් ඉවර‍යිනේ......:baffled:
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    ඒකනම් විකුනන එකක් නෑ බන්
    ටෙලිකොම් යටතෙනෙ තියෙන්නෙ

    45% පිටරට මිනිස්සුන්ගේ අයොජනය කරලා තියෙන්නේ මොබිටෙල් එකට
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    Facebook2-33000lk.jpg
     
    • Like
    Reactions: Mr.Truth
    Status
    Not open for further replies.