දැන් තෝ වෙන network එකකට sms එකක් යැව්වහම සත 25 විතරමද කැපෙන්නෙtax ne
ඒකනම් විකුනන එකක් නෑ බන්මම කොහොමත් 2004 ඉඳන්ම mobitel බන්......
ඒකත් කොහේ හරි මගුලකට විකුණයිද දන්නේ නෑ......![]()
කියන්න බෑ බන්..... ආශ්චර්යයනේ.....ඒකනම් විකුනන එකක් නෑ බන්
ටෙලිකොම් යටතෙනෙ තියෙන්නෙ
ඒකත් ඇත්තකියන්න බෑ බන්..... ආශ්චර්යයනේ.....

දැන් තෝ වෙන network එකකට sms එකක් යැව්වහම සත 25 විතරමද කැපෙන්නෙ
කියන්න බෑ බන්......කොහෙවත් යන සෙප්පඩ company එකකට විකුණලා දැම්මොත් ඉවරයිනේ......ඒකත් ඇත්ත
හැබැයි ඕක වික්කොත් හොදක් මිසක් නරකක් වෙන්නෙ නෑ![]()

ඒකනම් විකුනන එකක් නෑ බන්
ටෙලිකොම් යටතෙනෙ තියෙන්නෙ
මීට වඩා තව මොන සෙප්පඩද බන්කියන්න බෑ බන්......කොහෙවත් යන සෙප්පඩ company එකකට විකුණලා දැම්මොත් ඉවරයිනේ......![]()

අඩෝ සිරාද?
වෙන ඕන නෙට්වර්ක් එකකට sms එකක් සත 32යි![]()
whiteද...... ඒවට ඇඟ වේලෙනවා බන්......බිව්වා පකෝ .. දැන් වතුර තිබහේ බැ

බැල්ලි මේක හරිද?
මට නිකන් මේක ලාභ වැඩියි වගේ
