හෙන ගහනවාCarnival-Freedom-Cruise-Ship eka balala nathtam user cp yen balaganna![]()

හෙන ගහනවාCarnival-Freedom-Cruise-Ship eka balala nathtam user cp yen balaganna![]()

අඩෝ පෝයද?
එහෙනම් පුළුවන්
හැබැයි ට්රේන් එක කලින් බුක් කරන්න වේවි
පෝයට ඕව පිරෙනවා
පහයි හතලිස් පහට පිටකොටුවෙන් බස් එකකට නැග්ගේ.....දැනුයි ගෙදර ආවේ.....
නිට්ටඹුවට එනකං පට්ට traffic එකක් තිබුනා කියහන්කෝ.......![]()
එක්කෝ ඕන නෑ..බං
උඹත් එක්ක ගිහින් මට තවත් දරුවෙකුගේ තාත්තා කෙනෙක් වෙන්න බෑ..![]()
අම්මට සිරි පෝය ද එහෙනම් පොඩි චාන්ස් එකක් තියෙනවා.
යකොව් කලින් කියන්න ඇපැයි.පෝයක් කියලා..
80%ක්ම නොයෙන පැත්තට තියෙන්නේ
ඒත් එදා පෝයක් නම් මට පොඩි ට්රියි එකක් දෙන්න පුලුවන්.![]()

අඩෝ පෝයද?
එහෙනම් පුළුවන්
හැබැයි ට්රේන් එක කලින් බුක් කරන්න වේවි
පෝයට ඕව පිරෙනවා

පහයි හතලිස් පහට පිටකොටුවෙන් බස් එකකට නැග්ගේ.....දැනුයි ගෙදර ආවේ.....
නිට්ටඹුවට එනකං පට්ට traffic එකක් තිබුනා කියහන්කෝ.......![]()

එක්කෝ ඕන නෑ..බං
උඹත් එක්ක ගිහින් මට තවත් දරුවෙකුගේ තාත්තා කෙනෙක් වෙන්න බෑ..![]()

ගෙවල් පාරෙ අලිත් ඉන්න ඇති නේ![]()
ela ela

ඔය හුණු පොටෙන් බබ්බු හදන්න තියා තොට ගහල කොලයක් ඉරෙන්න චු කරන්න පුලුවන්ද

මම යනවා නිදාගන්න.......
තොපි ඔක්කොටම හීනෙන් බඩ පල.......බල්ලෝ......![]()