එලකිරි Night Club VII

Status
Not open for further replies.

mal pappa

Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    පහ‍යි හතලිස් පහට පිටකොටුවෙන් බස් එකකට නැග්ගේ.....දැනු‍යි ගෙදර ආවේ.....

    නිට්ටඹුවට එනකං පට්ට traffic එකක් තිබුනා කි‍යහන්කෝ.......:dull:

    ela ela
     

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    එක්කෝ ඕන නෑ..බං
    උඹත් එක්ක ගිහින් මට තවත් දරුවෙකුගේ තාත්තා කෙනෙක් වෙන්න බෑ..
    :no::no::no::growl::lol:

    ඔය හුණු පොටෙන් බබ්බු හදන්න තියා තොට ගහල කොලයක් ඉරෙන්න චු කරන්න පුලුවන්ද :frown:
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන

    අම්මට සිරි පෝය ද එහෙනම් පොඩි චාන්ස් එකක් තියෙනවා.

    යකොව් කලින් කියන්න ඇපැයි.පෝයක් කියලා..:angry::angry::angry:

    80%ක්ම නොයෙන පැත්තට තියෙන්නේ

    ඒත් එදා පෝයක් නම් මට පොඩි ට්‍රියි එකක් දෙන්න පුලුවන්.
    :rolleyes::rolleyes:

    එළ එල :)
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    පහ‍යි හතලිස් පහට පිටකොටුවෙන් බස් එකකට නැග්ගේ.....දැනු‍යි ගෙදර ආවේ.....

    නිට්ටඹුවට එනකං පට්ට traffic එකක් තිබුනා කි‍යහන්කෝ.......:dull:

    දැන්වත් ආපු එක ලොකු දෙයක් :lol:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මම ‍යනවා නිදාගන්න.......

    තොපි ඔක්කොටම හීනෙන් බඩ පල.......බල්ලෝ......:dull:
     
    Status
    Not open for further replies.