එලකිරි Night Club VII

Status
Not open for further replies.
May 15, 2010
1,654
109
0
In your heart.....

m0419.gif
whats so funny????
 
Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    සුදු රෝස;16365760 said:
    ඒකනේ....... :P:P:P ඉතින් ඉතින් කොහොමද විස්තර රෙක්ස්????
    විශේෂ‍යක් නෑ ඉතින්......Degree එක ඉවර කරලා දෙ‍යි‍යනේ කි‍යලා ජොබක් කරගෙන ඉන්නවා......:)
    (හැබැ‍යි හැමදාම බොසත් එක්ක වලි.......:lol:)

    අර මාස ගාණක් තිස්සේ ලි‍යපු dissertation එක දැන්වත් ඉවරද.......:oo:
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    සුදු රෝස;16365759 said:
    මම ඇහුවේ වෙන කෙහෙල්මලක් නෙවෙයි. මම අහපු වාක්‍යයේ කොයි හරියටද ඔයාට හිනා ගියේ කියල........ :frown::frown::frown:
    ඕකට කෙහෙල් මල් ඇගට ගුනයි..:lol:
     
    May 15, 2010
    1,654
    109
    0
    In your heart.....
    විශේෂ‍යක් නෑ ඉතින්......Degree එක ඉවර කරලා දෙ‍යි‍යනේ කි‍යලා ජොබක් කරගෙන ඉන්නවා......:)
    (හැබැ‍යි හැමදාම බොසත් එක්ක වලි.......:lol:)

    අර මාස ගාණක් තිස්සේ ලි‍යපු dissertation එක දැන්වත් ඉවරද.......:oo:

    ඉවරයි ඉවරයි........ රිසල්ට්සුත් ආව....... :rofl::rofl::rofl: ඒකනේ මම මේ පැත්තේ ආවේ.....

    ඕකට කෙහෙල් මල් ඇගට ගුනයි..:lol:

    whatever.........
     
    • Like
    Reactions: Ereshaz77

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    විශේෂ‍යක් නෑ ඉතින්......Degree එක ඉවර කරලා දෙ‍යි‍යනේ කි‍යලා ජොබක් කරගෙන ඉන්නවා......:)
    (හැබැ‍යි හැමදාම බොසත් එක්ක වලි.......:lol:)/QUOTE]
    වලිමුනි..:rofl:
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    සුදු රෝස;16365788 said:
    ඉවරයි ඉවරයි........ රිසල්ට්සුත් ආව....... :rofl::rofl::rofl: ඒකනේ මම මේ පැත්තේ ආවේ.....

    whatever.........
    :lol::lol:+++++++++++++++++++++++++++++++++
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    සුදු රෝස;16365788 said:
    ඉවරයි ඉවරයි........ රිසල්ට්සුත් ආව....... :rofl::rofl::rofl: ඒකනේ මම මේ පැත්තේ ආවේ.....

    whatever.........
    එල එල......:cool:

    මම නම් ඔ‍යා වගේ මාස ගණන් ලිව්වේ නෑ.....දවස් 4න් ලි‍යලා දැම්මා......සුපුරුදු විදි‍යට ශේප් න්‍යා‍යෙන් වැඩේ ගොඩ......:lol:
     
    Status
    Not open for further replies.