එලකිරි Night Club VII

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    කම්මැලි බන්...:(උඹ ගෙදරද?
    ඔව් බන් අද ගෙදර.......:)

    ලැප් එකට service පාරක් දාන්න kandyan අ‍යි‍යගේ shop එක පැත්තේ ‍යන්න හිතන් හිටි‍යේ......ගෙදරට නෑ‍යෝ කට්ටි‍යක් එනවා කි‍යලා ‍යන්න එපාලුනේ.......:dull::growl:
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    ඔව් බන් අද ගෙදර.......:)

    ලැප් එකට service පාරක් දාන්න kandyan අ‍යි‍යගේ shop එක පැත්තේ ‍යන්න හිතන් හිටි‍යේ......ගෙදරට නෑ‍යෝ කට්ටි‍යක් එනවා කි‍යලා ‍යන්න එපාලුනේ.......:dull::growl:

    ela...ela...එහෙනං අද මුනත් තහඩුව දාගෙන ඉදපන් :lol:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    avatar369356_31.gif

    කට්ටි‍ය මැච් එකට ලෑස්ති වෙනවා වගේ......:rofl:
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    avatar369356_31.gif

    කට්ටි‍ය මැච් එකට ලෑස්ති වෙනවා වගේ......:rofl:

    නැතිව නැතිව...ගොඩක් අය අවතාරේ වෙනස් කරලා මට මගේ පොස්ට් හොයාගන්නත් බැහැ :nerd:
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    එහෙම වෙ‍යිද......:oo:

    :rofl:
    උන්ගේ පට්ට බැටින් ලයිනප් එකක් තියෙන්නේ:(උන් ඔක්කොම අපිටමයි ගහන්නෙත්:dull:අද නම් දිනයි කියලා හිතෙනවා බලමු:)
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ගෙදර ආව කිකිළියනෙ :)
    වාහනේ හදාගත්තද.......:rofl:
    උන්ගේ පට්ට බැටින් ලයිනප් එකක් තියෙන්නේ:(උන් ඔක්කොම අපිටමයි ගහන්නෙත්:dull:අද නම් දිනයි කියලා හිතෙනවා බලමු:)
    අපේ bowling උන්ට වැඩි‍ය හොඳ‍යිලු නේද.......දිනන්න පුලුවන් වෙ‍යි බන්.......:)
    රැවටුන තරම් ඔබ හින්දා මං.....
    පත්තරේ දාපන්......
    avatar123465_37.gif
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    ඔව් ඔව්..... අර කෝලිකුට්ටුවා නම් මට පේන්න බෑ.......:growl:

    ඕකුන්ට ගැහුවේ නැතිනම් ලැජ්ජාවයි බන්...වල්ඩ් කප් එක ඕකුන්ට පැරදුන දාට පහුවදා මම ඉන්දියාවේ හිටියේ...උන් අලි හිලෙන් කියවා කියවා ගියා..අපිට හරි කෙනෙහිලිකම් ඔය පජාතයෝන්ගේ දකුණු ඉන්දියාව පැත්තේ...එලි බහින්නවත් දෙන්නේ නැහැ :angry:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඕකුන්ට ගැහුවේ නැතිනම් ලැජ්ජාවයි බන්...වල්ඩ් කප් එක ඕකුන්ට පැරදුන දාට පහුවදා මම ඉන්දියාවේ හිටියේ...උන් අලි හිලෙන් කියවා කියවා ගියා..අපිට හරි කෙනෙහිලිකම් ඔය පජාතයෝන්ගේ දකුණු ඉන්දියාව පැත්තේ...එලි බහින්නවත් දෙන්නේ නැහැ :angry:
    පාහර හතිකරේ හැඳිගෑවිලාම ‍යන්න ඕන....... උන් කොහොමත් හෙණ ඔලුවෙන් ඉන්නේ.....:angry:

    PS: ඇ‍යි බන් උඹ වැරදිලා වගේ ඉපදුනු *න්න‍යොත් එක්ක වාද කරන්න උඹේ data නාස්ති කරගන්නේ...... ඒ data ටික ඉතුර කරගෙන film එකක් download කරපන්කෝ.......:rofl:
     
    Last edited:
    Status
    Not open for further replies.