එලකිරි Night Club VII

Status
Not open for further replies.

kra

Member
Jan 21, 2009
21,071
606
0
පොට් එකේ
aVOd1gy_460sa.gif

එසේම වේවා...
 
kra

Member
Jan 21, 2009
21,071
606
0
පොට් එකේ
avatar123465_37.gif
කේ

මොන ජයද බන්.. මෙලෝ රහක් නෑ..:(
ගෙදරින් බැනල බැනල ඇඳෙන් එලියට දැම්මෙ..:dull: ඔලුවත් රිදෙනව..:dull:

මේ පාර අවුරුදු කිසි ගතියක් නෑ නේ :dull:
 
rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
මොන ජයද බන්.. මෙලෝ රහක් නෑ..:(
ගෙදරින් බැනල බැනල ඇඳෙන් එලියට දැම්මෙ..:dull: ඔලුවත් රිදෙනව..:dull:
ඒ මොකෝ සනීප නැද්ද:rolleyes:
Joffrey ව මරලා නේ:lol:
 
Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    Inbox එක full වෙනකං PM ඇවිල්ලා කඹ ඇදිල්ලට vote කරන්න කි‍යලා.....රෙප් දෙනවලු.....:P:lol:
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    Inbox එක full වෙනකං PM ඇවිල්ලා කඹ ඇදිල්ලට vote කරන්න කි‍යලා.....රෙප් දෙනවලු.....:P:lol:
    කාට හරි දාපන් මට නම් එක pm එකක් වත් ඇවිල්ලා නෑ:rofl:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    කාට හරි දාපන් මට නම් එක pm එකක් වත් ඇවිල්ලා නෑ:rofl:
    අනේ ඕන නෑ බන්.....ගි‍ය සැරේ කඹ ඇද්දනේ අවුරුදු ගානකටම ඇතිවෙන්න......:lol:
     
    Status
    Not open for further replies.