එලකිරි Night Club VII

Status
Not open for further replies.

crazyasa

Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    තවම මෙව්වා එකට නැග්ගේ නැද්ද මචන්......:rolleyes:
    මෙව්වා එක තාම ඇවිත් නැහැ මෙහෙට මචන් එනකම් හොටෙල් දැම්මා ...කාලා බීලා ෆන් එකේ ඉන්නවා.wifi සෙට් වුනා
    11.gif

    තෝ තාම ගියේ නැද්ද?
    මේ පාර කොහාටද යන්නෙ?
    මොකක්ද උබේ ජොබ ඒකෙ
    මේ පාර hongkong වලින් :)
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මෙව්වා එක තාම ඇවිත් නැහැ මෙහෙට මචන් එනකම් හොටෙල් දැම්මා ...කාලා බීලා ෆන් එකේ ඉන්නවා.wifi සෙට් වුනා
    11.gif

    එල එල.....:cool:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    කොහොමද අවුරුදු?සෙට් වුනේ නැද්ද?:rolleyes:
    අවුරුදු නම් හොඳ‍යි මචන්.....:)
    හැබැ‍යි අවුරුද්දට වැඩි‍ය සෙට් වෙන්න විදි‍යක් නෑ.....ගෙදර කට්ටි‍යට මාට්ටු උනොත් පටි රෝල්නේ......:baffled:
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    අවුරුදු නම් හොඳ‍යි මචන්.....:)
    හැබැ‍යි අවුරුද්දට වැඩි‍ය සෙට් වෙන්න විදි‍යක් නෑ.....ගෙදර කට්ටි‍යට මාට්ටු උනොත් පටි රෝල්නේ......:baffled:

    oooo :shocked: ගෙදරින් තාම දැන් නැද්ද උඹ ගසනවා කියලා?:dull:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    oooo :shocked: ගෙදරින් තාම දැන් නැද්ද උඹ ගසනවා කියලා?:dull:
    අ‍යි‍යා නම් දන්නවා....:P
    අම්මට එකපාරක් මාට්ටුවෙලා පතුරු ‍යන්න බැන්නා.... එදා ඉඳන් අම්මට අහුවෙන්න බීලා නෑ......:sorry:
    තාත්තා නම් දන්නෙම නෑ.....:baffled:
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    අ‍යි‍යා නම් දන්නවා....:P
    අම්මට එකපාරක් මාට්ටුවෙලා පතුරු ‍යන්න බැන්නා.... එදා ඉඳන් අම්මට අහුවෙන්න බීලා නෑ......:sorry:
    තාත්තා නම් දන්නෙම නෑ.....:baffled:

    :baffled::baffled: හුටා...මමනම් බීලාම දැන් මුකුත් කියන්නේ නැහැ...බීවට කරදරෙකුත් නැහැනේ කාටත්...අනික රස්සාවේ හැටියට ඉඳලා හිටලා ගන්න ඕනි :( ගෙවල් දොරවල් මතක් වෙද්දී :(:(
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    :baffled::baffled: හුටා...මමනම් බීලාම දැන් මුකුත් කියන්නේ නැහැ...බීවට කරදරෙකුත් නැහැනේ කාටත්...අනික රස්සාවේ හැටියට ඉඳලා හිටලා ගන්න ඕනි :( ගෙවල් දොරවල් මතක් වෙද්දී :(:(
    අපිත් ඉතින් කාටවත් කරදර‍යක් නෑ.....හැබැ‍යි ටිකක් දොඩවන එක‍යි කේස් එක......:P
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    අපිත් ඉතින් කාටවත් කරදර‍යක් නෑ.....හැබැ‍යි ටිකක් දොඩවන එක‍යි කේස් එක......:P

    ඕවා මොනාද බන් මමත් එහෙමයි ...එතකොටනේ ෆන් nathinam bonne gal billo wage balan innaya..:)
     
    Status
    Not open for further replies.