2.7MB![]()
මොන ජයද බන්.. මෙලෝ රහක් නෑ..අවුරුදු ජයද

ඔලුවත් රිදෙනව..
කේ![]()
මොන ජයද බන්.. මෙලෝ රහක් නෑ..
ගෙදරින් බැනල බැනල ඇඳෙන් එලියට දැම්මෙ..ඔලුවත් රිදෙනව..
![]()

ඒ මොකෝ සනීප නැද්දමොන ජයද බන්.. මෙලෝ රහක් නෑ..
ගෙදරින් බැනල බැනල ඇඳෙන් එලියට දැම්මෙ..ඔලුවත් රිදෙනව..
![]()


කාට හරි දාපන් මට නම් එක pm එකක් වත් ඇවිල්ලා නෑInbox එක full වෙනකං PM ඇවිල්ලා කඹ ඇදිල්ලට vote කරන්න කියලා.....රෙප් දෙනවලු.....![]()

අනේ ඕන නෑ බන්.....ගිය සැරේ කඹ ඇද්දනේ අවුරුදු ගානකටම ඇතිවෙන්න......කාට හරි දාපන් මට නම් එක pm එකක් වත් ඇවිල්ලා නෑ![]()
