එල එලඅනේ ඕන නෑ බන්.....ගිය සැරේ කඹ ඇද්දනේ අවුරුදු ගානකටම ඇතිවෙන්න......![]()

තවම මෙව්වා එකට නැග්ගේ නැද්ද මචන්......හැමෝටම සුභ අවුරුද්දක්...! සුභ උදෑසනක්...!![]()

එල එල![]()

තෝ තාම ගියේ නැද්ද?හැමෝටම සුභ අවුරුද්දක්...! සුභ උදෑසනක්...!![]()
මෙව්වා එක තාම ඇවිත් නැහැ මෙහෙට මචන් එනකම් හොටෙල් දැම්මා ...කාලා බීලා ෆන් එකේ ඉන්නවා.wifi සෙට් වුනාතවම මෙව්වා එකට නැග්ගේ නැද්ද මචන්......![]()
මේ පාර hongkong වලින්තෝ තාම ගියේ නැද්ද?
මේ පාර කොහාටද යන්නෙ?
මොකක්ද උබේ ජොබ ඒකෙ

එල එල.....මෙව්වා එක තාම ඇවිත් නැහැ මෙහෙට මචන් එනකම් හොටෙල් දැම්මා ...කාලා බීලා ෆන් එකේ ඉන්නවා.wifi සෙට් වුනා![]()

උබ මක්කයි නැවේ කරන්න.මේ පාර hongkong වලින්

උබ මක්කයි නැවේ කරන්න.
එන්ජිම් හිට්ටහම ඇදගෙන පීනනවද?![]()

engine department තමයි බන් 
අවුරුදු නම් හොඳයි මචන්.....කොහොමද අවුරුදු?සෙට් වුනේ නැද්ද?![]()


අවුරුදු නම් හොඳයි මචන්.....
හැබැයි අවුරුද්දට වැඩිය සෙට් වෙන්න විදියක් නෑ.....ගෙදර කට්ටියට මාට්ටු උනොත් පටි රෝල්නේ......![]()
ගෙදරින් තාම දැන් නැද්ද උඹ ගසනවා කියලා?
අයියා නම් දන්නවා....ooooගෙදරින් තාම දැන් නැද්ද උඹ ගසනවා කියලා?
![]()



අයියා නම් දන්නවා....
අම්මට එකපාරක් මාට්ටුවෙලා පතුරු යන්න බැන්නා.... එදා ඉඳන් අම්මට අහුවෙන්න බීලා නෑ......
තාත්තා නම් දන්නෙම නෑ.....![]()

හුටා...මමනම් බීලාම දැන් මුකුත් කියන්නේ නැහැ...බීවට කරදරෙකුත් නැහැනේ කාටත්...අනික රස්සාවේ හැටියට ඉඳලා හිටලා ගන්න ඕනි
ගෙවල් දොරවල් මතක් වෙද්දී 

අපිත් ඉතින් කාටවත් කරදරයක් නෑ.....හැබැයි ටිකක් දොඩවන එකයි කේස් එක......හුටා...මමනම් බීලාම දැන් මුකුත් කියන්නේ නැහැ...බීවට කරදරෙකුත් නැහැනේ කාටත්...අනික රස්සාවේ හැටියට ඉඳලා හිටලා ගන්න ඕනි
ගෙවල් දොරවල් මතක් වෙද්දී
![]()

අපිත් ඉතින් කාටවත් කරදරයක් නෑ.....හැබැයි ටිකක් දොඩවන එකයි කේස් එක......![]()
