එලකිරි Night Club VII

Status
Not open for further replies.

mjayanatha

Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    දෙන්නම අද නිවාඩු වගේ.........
    6574568.png
    image

    1. ඔව් ඔව් උයත් අද තනියම ගෙදරද ඉන්නේ
    8085037.png
    රසම රස තෑග්ගක් අරගෙන එන්නද ඔය පැත්තේ
    1097910.gif
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia


    1. ඔව් ඔව් උයත් අද තනියම ගෙදරද ඉන්නේ
    8085037.png
    රසම රස තෑග්ගක් අරගෙන එන්නද ඔය පැත්තේ
    1097910.gif
    ති‍යනවනම් අරගෙන වරෙන්කෝ....... ඊ‍යේ බි‍යර් බිව්වට කිසි වැඩක් උනේ නෑ.......:dull:
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    සුභ උදෑසනක්...

    සුභ උදෑසනක් වේවා කුකුලනි.......:)

    1. සුභ උදෑසනක් වේවා කුකුලනි.....
    "මල්ලි මම මේ උඹට වැඩිහිටියෙක් වගේ කියන්නේ. උඹේම හොඳට. උඹ මේ මල් පෙත්ත පරෙස්සමෙන් බස්සගෙන ටැක්සියක් අරන් ගෙදරට ගිහින් ඇරලෝපන්. බස් වල ගමන් මල් පෙති වලට සුදුසු නෑ මල්ලි. සෑහෙන්න පරෙස්සම් කරපන්. හැබැයි අනාගතේ පරෙස්සමෙන්"
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    "මල්ලි මම මේ උඹට වැඩිහිටියෙක් වගේ කියන්නේ. උඹේම හොඳට. උඹ මේ මල් පෙත්ත පරෙස්සමෙන් බස්සගෙන ටැක්සියක් අරන් ගෙදරට ගිහින් ඇරලෝපන්. බස් වල ගමන් මල් පෙති වලට සුදුසු නෑ මල්ලි. සෑහෙන්න පරෙස්සම් කරපන්. හැබැයි අනාගතේ පරෙස්සමෙන්"
    සහෝ අත තිබ්බ පලියටයි, කී බෝඩ් එක වැඩකරන පලියටයි හිතට එන හැමදේම ටයිප් කරන්න එපා.
    ඔබගේ එවැනි ක්‍රියාවන් නිසා මෙහි මෙම්බර්ස්ලා බොහොම කලකිරීමෙන් ඉන්නේ.. කරුණාකරලා හැදෙන්න බලන්න සහෝ.. නැත්තම් බෑන් කරන්න සිදුවේවි..!!

    එළකිරි[ඩොට්]කොම්
    :yes:
     
    Status
    Not open for further replies.