කොටු ටිකත් පැනල මූ![]()
ඔව් ඉතින් ඔයාලා වගේ අය සලකපු නිසා ඔක්කොම පිරුණාම ඉන්නේ නුලක් දාලා thank කරන්න රේප් දුන්න හෙමෝම මතක තියාගෙන ඉන්නේ මම නම් දාලා දුන්නු . match එකට එනවා නෙද bro

කොටු ටිකත් පැනල මූ![]()

rep power එක 2ක් තියන එවුන් කවුද කියපල්ලා......
තවම 100%ක් sure කරලා නම් කියන්න විදියක් නෑ මචන්......මේ දවස්වල බොසා එක්කත් වලියක් දාගෙන ඉන්නේ..... ඊයෙත් ඌත් එක්ක දැවැන්ත වචන හුවමාරුවක් ඇතිකරගත්තා......
මැච් එකට ආවේ නැතත් හවස්වෙලා ඒ පැත්තට එන්න බලන්නම්......


රෙප්නම් මොනාද බංඔව් ඉතින් ඔයාලා වගේ අය සලකපු නිසා ඔක්කොම පිරුණාම ඉන්නේ නුලක් දාලා thank කරන්න රේප් දුන්න හෙමෝම මතක තියාගෙන ඉන්නේ මම නම් දාලා දුන්නු . match එකට එනවා නෙද bro![]()


rep power එක 2ක් තියන එවුන් කවුද කියපල්ලා......![]()
තොට මොන rep powerද සුට්ටෝ..... ආප්පයක් කාලා නිදාගනින්.......



ආතල්.....ඉරිදාත් වැඩද මචන්, කොහොමහරි උදෙන්ම එන්න බලන්න,බොස් එක්ක වලි දාගන්න එකෙත් පොෆි අතල් එකක් ඇති නෙද?![]()






රෙප්නම් මොනාද බං
බලමු බලමු එන්න අදහසක් තියේ බං![]()
ඒ කියන්නේ උඹද දැන් මගේ user cp එකට කෙලියේ......මටත් තාම රේප් power එක 2යි bro



heta naththal seeyage duwath ewiබල බල ඉන්නේ නැතිව එන්න සහෝ දකින්නටත් අසයි ඔයාලව.
මගේ user cp එකට තඩි ගුවන් යානයක් ගොඩ බලා තියනවා කාගේද දන්නේ නැ නේද ?
ඒ කියන්නේ උඹද දැන් මගේ user cp එකට කෙලියේ......![]()
ආතල්.....
ආතල් කොහොම වෙතත් තව දෙක තුනක් ඔය විදියට බැන ගත්තොත් ජොබ් එකටත් කෙලවෙලා යයි......![]()



heta naththal seeyage duwath ewi
balaporoththuwen inna

ada plane ekak awa wage heta kellek ewiඒ මොකද්ද සහෝ ඒ සින් එක මට තේරුනේ නැනේ![]()
බල බල ඉන්නේ නැතිව එන්න සහෝ දකින්නටත් අසයි ඔයාලව.
මගේ user cp එකට තඩි ගුවන් යානයක් ගොඩ බලා තියනවා කාගේද දන්නේ නැ නේද ?
