එලකිරි Night Club VII

Status
Not open for further replies.

hacker T

Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    කොටු ටිකත් පැනල මූ :P

    ඔව් ඉතින් ඔයාලා වගේ අය සලකපු නිසා ඔක්කොම පිරුණාම ඉන්නේ නුලක් දාලා thank කරන්න රේප් දුන්න හෙමෝම මතක තියාගෙන ඉන්නේ මම නම් දාලා දුන්නු . match එකට එනවා නෙද bro :love:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    rep power එක 2ක් ති‍යන එවුන් කවුද කි‍යපල්ලා......

    hand-up-XSmall.jpg

    9Y7qmQ3.png
     
    • Like
    Reactions: donta

    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    තවම 100%ක් sure කරලා නම් කි‍යන්න විදි‍යක් නෑ මචන්......මේ දවස්වල බොසා එක්කත් වලි‍යක් දාගෙන ඉන්නේ..... ඊ‍යෙත් ඌත් එක්ක දැවැන්ත වචන හුවමාරුවක් ඇතිකරගත්තා......:dull::dull::dull:

    මැච් එකට ආවේ නැතත් හවස්වෙලා ඒ පැත්තට එන්න බලන්නම්......

    ඉරිදාත් වැඩද මචන්, කොහොමහරි උදෙන්ම එන්න බලන්න,බොස් එක්ක වලි දාගන්න එකෙත් පොෆි අතල් එකක් ඇති නෙද?;);)
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    ඔව් ඉතින් ඔයාලා වගේ අය සලකපු නිසා ඔක්කොම පිරුණාම ඉන්නේ නුලක් දාලා thank කරන්න රේප් දුන්න හෙමෝම මතක තියාගෙන ඉන්නේ මම නම් දාලා දුන්නු . match එකට එනවා නෙද bro :love:
    රෙප්නම් මොනාද බං :D
    බලමු බලමු එන්න අදහසක් තියේ බං :rolleyes:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඉරිදාත් වැඩද මචන්, කොහොමහරි උදෙන්ම එන්න බලන්න,බොස් එක්ක වලි දාගන්න එකෙත් පොෆි අතල් එකක් ඇති නෙද?;);)
    ආතල්.....:oo::oo::oo:
    ආතල් කොහොම වෙතත් තව දෙක තුනක් ඔ‍ය විදි‍යට බැන ගත්තොත් ජොබ් එකටත් කෙලවෙලා ‍ය‍යි......:baffled::baffled::baffled:
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    රෙප්නම් මොනාද බං :D
    බලමු බලමු එන්න අදහසක් තියේ බං :rolleyes:

    බල බල ඉන්නේ නැතිව එන්න සහෝ දකින්නටත් අසයි ඔයාලව.

    මගේ user cp එකට තඩි ගුවන් යානයක් ගොඩ බලා තියනවා කාගේද දන්නේ නැ නේද ?
     
    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    බල බල ඉන්නේ නැතිව එන්න සහෝ දකින්නටත් අසයි ඔයාලව.

    මගේ user cp එකට තඩි ගුවන් යානයක් ගොඩ බලා තියනවා කාගේද දන්නේ නැ නේද ?
    heta naththal seeyage duwath ewi
    balaporoththuwen inna
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    ආතල්.....:oo::oo::oo:
    ආතල් කොහොම වෙතත් තව දෙක තුනක් ඔ‍ය විදි‍යට බැන ගත්තොත් ජොබ් එකටත් කෙලවෙලා ‍ය‍යි......:baffled::baffled::baffled:
    :rofl::rofl:
    අප්පට සිරි කිව්වලු එච්චර දරුණු උනාද ? සහෝ ;)
     
    Status
    Not open for further replies.