එලකිරි Night Club VII

Status
Not open for further replies.

NUWAN BUWA

Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    දුම් කෝච්චි‍ය වගේ සිගරට් බොන්න නම් තොට සල්ලි ති‍යනවා......මේවට තම‍යි නැත්තේ.....:angry::angry::angry:
    වේ* බැල්ලි.....තොගේ කොටේ තවත් කොට වෙන්නේ ඔ‍ය සිගරට් බීම හින්දා තම‍යි.......:oo::oo::oo:

    (ඌට මැච් එකට වෙන්නේ නැති හින්දා slip එක කාටහරි දෙන්නම් කිව්වා.....මම කිව්ව උඹට කි‍යන්න කි‍යලා....ඒක‍යි ඇහුවේ....:dull::dull::dull:)
    :dull:
    දැන් එච්චර පෙවෙන්නේ නැහැ බන් ,,,
    දවසට තුනක් විතර තමයි ...

    (මට එපා එක එකාගේ ස්ලිප්.උබ මට රු500ක් දියන්:frown:)
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    :dull:
    දැන් එච්චර පෙවෙන්නේ නැහැ බන් ,,,
    දවසට තුනක් විතර තමයි ...

    (මට එපා එක එකාගේ ස්ලිප්.උබ මට රු500ක් දියන්:frown:)
    තොට මං සත පහක් දෙන්නේ නෑ..... අද ඉඳන් සිගරට් බොන්න වි‍යදම් කරන සල්ලි ටික එකතු කරලා ලබන ඉරිදට මැච් එකට වරෙන්.....:angry::angry::angry:
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    තොට මං සත පහක් දෙන්නේ නෑ..... අද ඉඳන් සිගරට් බොන්න වි‍යදම් කරන සල්ලි ටික එකතු කරලා ලබන ඉරිදට මැච් එකට වරෙන්.....:angry::angry::angry:
    :eek::(
    තෝ මහා පර බල්ලෙක් ,,,
    තෝ මෙතන ඉන්න මගේ පරණම යාළුවන්ගෙන් එකෙක්.
    ජොබ් කරලා ලක්ෂගණන් පඩි ගනිද්දී තොට මුල අමතක උනා
    තොට පරයා රු500ය ලොකුවුනා.
    තියාගනින් තොගේ බිජ්ජ ,,,
    මම එන්නේ නැහැ match එකට ...
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    :eek::(
    තෝ මහා පර බල්ලෙක් ,,,
    තෝ මෙතන ඉන්න මගේ පරණම යාළුවන්ගෙන් එකෙක්.
    ජොබ් කරලා ලක්ෂගණන් පඩි ගනිද්දී තොට මුල අමතක උනා
    තොට පරයා රු500ය ලොකුවුනා.
    තියාගනින් තොගේ බිජ්ජ ,,,
    මම එන්නේ නැහැ match එකට ...
    කොහෙද *කෝ මට ලක්ෂ ගණන් පඩි හම්බෙන්නේ.......:angry::angry::angry:
    ගි‍ය මාසේ පඩි‍යෙන් තව රුපි‍යල් 250‍යි ඉතුරු......හෙට වැඩට ‍යන්න ගි‍යාම ඒකෙනුත් බාග‍යක් ඉවර‍යි.......:sorry::sorry::sorry:

    සල්ලි නැති හින්දා 500 මට ලොකු‍යි තම‍යි..... උඹට නම් එච්චර ගාණක් නැතුව ඇති කොහොමත් උඹ business කාර‍යනේ.......:rolleyes::rolleyes::rolleyes:
    කැ* මිනිස්සු ඕ‍යි......සල්ලි වලින් මූන පිහින කෝටිපති‍යෝ අපෙන් 500ක් ඉල්ලනවා මැච් එකකට එන්න.......:oo::oo::oo:
     
    Status
    Not open for further replies.