දුම් කෝච්චිය වගේ සිගරට් බොන්න නම් තොට සල්ලි තියනවා......මේවට තමයි නැත්තේ.....
වේ* බැල්ලි.....තොගේ කොටේ තවත් කොට වෙන්නේ ඔය සිගරට් බීම හින්දා තමයි.......
(ඌට මැච් එකට වෙන්නේ නැති හින්දා slip එක කාටහරි දෙන්නම් කිව්වා.....මම කිව්ව උඹට කියන්න කියලා....ඒකයි ඇහුවේ....)

)තොට මං සත පහක් දෙන්නේ නෑ..... අද ඉඳන් සිගරට් බොන්න වියදම් කරන සල්ලි ටික එකතු කරලා ලබන ඉරිදට මැච් එකට වරෙන්.....
දැන් එච්චර පෙවෙන්නේ නැහැ බන් ,,,
දවසට තුනක් විතර තමයි ...
(මට එපා එක එකාගේ ස්ලිප්.උබ මට රු500ක් දියන්)



තොට මං සත පහක් දෙන්නේ නෑ..... අද ඉඳන් සිගරට් බොන්න වියදම් කරන සල්ලි ටික එකතු කරලා ලබන ඉරිදට මැච් එකට වරෙන්.....![]()


කොහෙද *කෝ මට ලක්ෂ ගණන් පඩි හම්බෙන්නේ.......
තෝ මහා පර බල්ලෙක් ,,,
තෝ මෙතන ඉන්න මගේ පරණම යාළුවන්ගෙන් එකෙක්.
ජොබ් කරලා ලක්ෂගණන් පඩි ගනිද්දී තොට මුල අමතක උනා
තොට පරයා රු500ය ලොකුවුනා.
තියාගනින් තොගේ බිජ්ජ ,,,
මම එන්නේ නැහැ match එකට ...











