එලකිරි Night Club VII

Status
Not open for further replies.

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මගේ අත් දෙකයි කකුල් දෙකයි ලොක් වෙලා වගේ .. සත්‍යපාල උබ දණ්ඩ ගෙදර අවේ ... මට බය අර පප්පි ගැන ඕක පට්ට දුරක් යන්න ඕන.. නම්බර් එකක් තියෙන එකෙක් කෝල් එකක් දීල බලපන්කො... පප්පි පොඩි එකා ...
    පප්පි එක්ක නේද මහේශ් අයියා ගියේ ? :rolleyes:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    දන්නේ නැ බන්... පප්පි කිව්වේ සෝමේ එක්ක යනවා කියල
    සෝමේ එහෙ යැ බං..
    අයියෝ පප්පි.. :dull:
    තනියෙං ගිහිං නරක මිනිස්සුන්ට අහු වෙයිද ?
    අයියෝ :baffled::baffled:
    2.gif
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    ගම්පහට කප් එක..:cool::cool:
    කුකුලෝ සෙට් එක හතර..:cool::cool:
    අපිව පස් වන ස්ථානයෙ සිට හතර වෙන ස්ථානය දක්වා පසු බස්ස්වා කුමන්ත්‍රණ කල කුරුණෑගල කණ්ඩායම බංග වේවා:angry::angry:
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    කි‍යන්න ලොකූ.......කතාවක් ති‍යනවා සරලව කෙටි‍යෙන් කි‍යන්නම්........:cool::cool::yes::yes:

    එලකිරි‍යෙන් cricket tournament එකක් organize කරනවා කි‍යන එක මම මාස ගානක් ‍යනකං දගෙන හිටි‍යේ නෑ මොකද කිව්වොත් මම night club එක හැර වෙන threads බලන්නේ නැති හින්දා.........


    ඔන්න කොහොමින් කොහොම හරි එක දවසක් DJU9 night club එකේදි කිව්වා night club එකෙන් team එකක් දාමු කි‍යලා....... ඔතන තම‍යි night club kukulos කි‍යන team එකේ ආරම්භ‍ය සනිටුහන් වෙන්නේ......

    පසුකලීනව DJU9ට නොවැලැක්වි‍යහැකි හේතුවක් මත එන්න නොහැකි උනත් කි‍යන night club kukulos team එක tournament එකට ඇවිල්ලා සුපිරි fun එකක් ගත්තේ ඒක හින්දා තම‍යි.......

    ස්තූති කරන්න ගොඩක් අ‍ය ඉන්නවා......මම මුල ඉඳන් පටන් ගන්නම්......

    මුලින්ම ස්තූතිවන්ත වෙන්න ඕන hacker_t,ncpasan,Me.chachi ඇතුලු සංවිධා‍යක කට‍යුතුවල බර කරට අරන් වගේම අපේ වචනේ විශ්වාස කරලා "සල්ලි එදාට දීපන් මචන්..... උඹලා මැච් එකට වරෙන්කෝ" කි‍යපු එක ගැන........

    මචන්..... උඹලට ඕක පොඩි දෙ‍යක් විදි‍යට හිතෙන්න පුලුවන්...... ඒත් කොල්ලෙක්ගේ වචනේ විශ්වාස කරලා සංවිධා‍යක කට‍යුත්තක් කරපු එක පෞද්ගලිකව මට නම් සෑහෙන ලොකු දෙ‍යක් මචන්.......
    උදේ ඉඳන් හවස් වෙනකං මැෂින් වගේ වැඩ කරන අපිට එකද්වසකට හරි ජීවිත‍යක් දුන්නේ උඹලා මචන්.......

    ඊට අමතරව sayu11111අක්කා ඇතුලු මූල්‍යම‍ය කටු‍යුතුවලට සෘජුවම අනුග්‍රහ‍ය දක්වපු elakiri membersලටත් ස්තූතිවන්ත වෙනවා මේ කරපු දේට..........

    අද දවස ගැන නම් කි‍යන්න ගොඩක් දේවල් ති‍යනවා...... ඒත් හැමෝගෙම අදහස් වලට ඉඩක් ඕන හින්දා මම පෞද්ගලිකව ස්තූතිවන්ත වෙන්න ඕන කට්ටි‍යව මතක් කරන්නම්..........

    anju.r,mjayanatha,Mr. Truth, mal pappa ඇතුලු night club සෙට් එක වගේම හැමදාමත් අපිත් එක්ක පිස්සු නටපු nebuchandnezzar අ‍යි‍යා ඇතුලු හැමෝටම ස්තූතිවන්ත වෙනවා මේ වැඩේට සහභාගිවීම ගැන.......

    ඒ වගේම
    නිත් teams වල කට්ටි‍යටත් ස්තූතිවන්ත වෙනවා දීපු සප් එකට...... එතන තම‍යි නි‍යම fun එක තිබුනේ.......

    අද කරපු එකම දේ ක්‍රිකට් ගහපු එක නෙවෙ‍යි......... අපි ගොඩක් දේවල් කතාකලා තමන්ගේ අත්දැකීම් බෙදාගත්තා හිතේ ති‍යන ගොඩක් ප්‍රශ්න බොක්කෙන් ඉන්න ‍යාලුවන්ට කිව්වා.......
    fake ID වලින් ඇවිල්ලා මේකට උදැල්ල දාපු එවුන්ට මේක නොතේරුනාට අද ඇවිත් ආතල් එකක් ගත්ත අ‍යට මේක හොඳට තේරෙන්න ඇති.......

    ගොඩක් දේවල් කි‍යන්න නම් ති‍යනවා...... ඒත් කි‍යන්න බෑ.......

    night club kukulos team එක වෙනුවෙන් හැමදෙනාටම ගොඩක් ස්තූතිවන්ත වෙනවා.......



    ඔබේ හිතවත්

    Rex921


    මචා බොක්කෙන්ම... කියන්න වචන නෑ... උඹල සියලුම දෙනා කරපු කැපවීම් වලට ස්තූතියි ඈ.... :love::love:
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    කලින් පෝස්ට් එකේ එකේ වැරදි ඇති...... ඒත් හදන්න හැකි‍යාවක් නෑ මචන්ලා......

    හැමෝටම සුභ රාත්‍රි‍යක්......
    වැරදි අඩුපාඩු නැහැ මචො... බොක්කෙන්ම කියපු දෙයි වටින්නෙ... :cool:
     

    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    මගේ අත් දෙකයි කකුල් දෙකයි ලොක් වෙලා වගේ .. සත්‍යපාල උබ දණ්ඩ ගෙදර අවේ ... මට බය අර පප්පි ගැන ඕක පට්ට දුරක් යන්න ඕන.. නම්බර් එකක් තියෙන එකෙක් කෝල් එකක් දීල බලපන්කො... පප්පි පොඩි එකා ...
    ubata duwalama mage kakul deka wada na ban :lol:
     
    Status
    Not open for further replies.