පොඩි ප්ලෑනක් ගැහුව... මාර්තු මුල් සතියෙ....![]()
තාම දන්නෙ නැහැ... තැනක් යෝජනා කරන්නහුටා මාර්තුද...කොහෙද යන්නේ ?










අන්තිමයි සහෝ තොපේ හැදියාවසුභ උදෑසනක් වේවා කුකුලනි......
තවමත් පොඩ්ඩක් විතර මඤ්ඤං ගතිය තියනවද කියලත් හිතෙනවා...... අන්තිමට ගෙනාපු white rum බෝතලේ අමුවෙන්නේ ගැහුවේ.......
මොන සෙද්දක් උනත් වැඩට යන්න ඕන.....වැඩට ගියොත් බොසා නසී බෝඩිමේ හිටියොත් මා නසී.......![]()
කැ* මිනිස්සු ඕයි.....අන්තිමයි සහෝ තොපේ හැදියාව![]()
![]()








