එලකිරි Night Club VII

Status
Not open for further replies.

Ereshaz77

Member
Apr 3, 2010
54,589
3,750
0
Sri Lanka
මමත් එහෙනම් හෙමිං සීරුවේ කැපෙනව ඈ,සුභ රාත්‍රියක්..
 
Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    සුභ උදෑසනක් වේවා කුකුලනි......:cool::cool::cool:

    තවමත් පොඩ්ඩක් විතර මඤ්ඤං ගති‍ය ති‍යනවද කි‍යලත් හිතෙනවා...... අන්තිමට ගෙනාපු white rum බෝතලේ අමුවෙන්නේ ගැහුවේ.......:baffled::baffled::baffled:
    මොන සෙද්දක් උනත් වැඩට ‍යන්න ඕන.....වැඩට ගි‍යොත් බොසා නසී බෝඩිමේ හිටි‍යොත් මා නසී.......:rofl::rofl::rofl:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    සුභ උදෑසනක් වේවා කුකුලනි......:cool::cool::cool:

    තවමත් පොඩ්ඩක් විතර මඤ්ඤං ගති‍ය ති‍යනවද කි‍යලත් හිතෙනවා...... අන්තිමට ගෙනාපු white rum බෝතලේ අමුවෙන්නේ ගැහුවේ.......:baffled::baffled::baffled:
    මොන සෙද්දක් උනත් වැඩට ‍යන්න ඕන.....වැඩට ගි‍යොත් බොසා නසී බෝඩිමේ හිටි‍යොත් මා නසී.......:rofl::rofl::rofl:
    අන්තිමයි සහෝ ‍තොපේ හැදියාව :sorry:
    2.gif
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    අන්තිමයි සහෝ ‍තොපේ හැදියාව :sorry:
    2.gif
    කැ* මිනිස්සු ඕ‍යි.....:sorry::sorry::sorry:

    අඩෝ මේ.....මොකක්ද අර 7 පෙන්නලා 4ක් කි‍යපු කතාව......මට ඒක මතක නෑනේ.....:oo::oo::oo:
    උඹලා ඊ‍යේ මට හිනා උන එකේ අද මම මටම හිනාවෙන්න ඕන......:rofl::rofl::rofl:
     
    Status
    Not open for further replies.