එලකිරි Night Club VII

Status
Not open for further replies.

rox2030

Well-known member
  • Oct 11, 2010
    9,235
    2,307
    113
    elakiri pot එක - කාමරේ
    ඇත්තටම මෙම තරගය සoවිධානය කරපු සoවිදන මණඩලයේ කට්ටියා ස්තූති වන්ත වෙනවා :yes::cool:
    ගොඩක් හොද යළුවෝ සෙට් වුනා :rolleyes: එක කියලා නිම කරන්න බැ :D
    අයෙත් මේ වගේ වැඩක් තිබුනොත් එකෙන් සෙට් වෙමු ;)
    කට්ටියටම ජය :cool::cool:

    කට්ටිය මොකද කියන්නෙ....යමුද ට්‍රිපක්....
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    කෝ රෙක්ස් අද මම නිදියන් ඉද්දි මෙන්න මු කොල් කරනවා මටත් දෙකොන මරු වෙලා ඉන්න හින්දා මම කවුද කතා කරන්නේ කියලා කොල්ලගේ හිත කැඩුනාද දන්නේ නැ :dull::P
     

    chrishanelloyd

    Well-known member
  • Oct 20, 2012
    5,680
    890
    113
    ඇත්තටම මෙම තරගය සoවිධානය කරපු සoවිදන මණඩලයේ කට්ටියා ස්තූති වන්ත වෙනවා :yes::cool:
    ගොඩක් හොද යළුවෝ සෙට් වුනා :rolleyes: එක කියලා නිම කරන්න බැ :D
    අයෙත් මේ වගේ වැඩක් තිබුනොත් එකෙන් සෙට් වෙමු ;)
    කට්ටියටම ජය :cool::cool:

    me sthuthi kiriilla dakala dakalama epa vela thiyenne :baffled:
     
    Last edited:

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ක්‍රිකට් මැච් එකට අදාල ත්‍රෙඩ් 3ක් කි‍යෙව්වා...... අනිත් එකත් කි‍යවලාම එන්නම්........:cool::cool::cool:
     
    Status
    Not open for further replies.