එලකිරි Night Club VII

Status
Not open for further replies.

DJU9

Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    ඊලඟ පාර ති‍යන ආතල් එකකට උඹත් වරෙන් මචන්......:cool::cool::cool:

    මේ පාරත් එන්න තමයි බන් හිටියේ.... මොනවා කරන්නද ඉතින්.. අපි හිතන දේවල් නෙවෙයිනේ වෙන්නෙ ..:sorry:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මේ පාරත් එන්න තමයි බන් හිටියේ.... මොනවා කරන්නද ඉතින්.. අපි හිතන දේවල් නෙවෙයිනේ වෙන්නෙ ..:sorry:
    හරි හරි අවුලක් නෑ මචන්......මට අන්ජුවා සීන් එක කිව්වා......
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    නොදෝකින් ... තොපි හය දෙනෙක් ඉදලත් ?
    ඉතින් බන් අනිත් ටීම් වලත් හ‍ය දෙනා ගානේ හිටි‍යනේ......:rofl::rofl::rofl:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඒක තමයි මේ වගේ තිරිසන් ගැහිල්ලක් උඹලට ගහල තියෙන්නෙ :baffled:
    එහෙම ගැහුවෙත් නෑ බන්...... කොහොමත් අපි ගි‍යේ අන්තිම‍යෝ වෙන්නනේ......:rofl::rofl::rofl:
     
    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    එහෙම ගැහුවෙත් නෑ බන්...... කොහොමත් අපි ගි‍යේ අන්තිම‍යෝ වෙන්නනේ......:rofl::rofl::rofl:

    ඔව් ඒ ප්ලේස් එක හරි අරන් ආපු එක හොදයි.. ඒකත් නැති කරගන්නෙ නැතුව ආපු එකට ආඩම්බරයි යකෝ :P:rofl:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඔව් ඒ ප්ලේස් එක හරි අරන් ආපු එක හොදයි.. ඒකත් නැති කරගන්නෙ නැතුව ආපු එකට ආඩම්බරයි යකෝ :P:rofl:
    ඒත් අපිට අන්තිම‍යෝ වෙන්න බැරිවුනා බන්......කොළඹ සෙට් එක දිගටම පැරදිලා අන්තිම‍යෝ උනානේ......:sorry::sorry::sorry:
     
    Status
    Not open for further replies.