dhanuyi mathak une,tag horapala....a uyata tagak hambunada![]()


හැමෝටම නෙලුවා යකෝ......දැන් කියපල්ලා ඊයේ කවුද කෑම ඕවර් දුන්න එකා ???![]()



ඊලඟ පාර තියන ආතල් එකකට උඹත් වරෙන් මචන්......![]()

mama 20i dunne,mita wada dunna un innawada koheda..දැන් කියපල්ලා ඊයේ කවුද කෑම ඕවර් දුන්න එකා ???![]()

හරි හරි අවුලක් නෑ මචන්......මට අන්ජුවා සීන් එක කිව්වා......මේ පාරත් එන්න තමයි බන් හිටියේ.... මොනවා කරන්නද ඉතින්.. අපි හිතන දේවල් නෙවෙයිනේ වෙන්නෙ ..![]()
ඉතින් බන් අනිත් ටීම් වලත් හය දෙනා ගානේ හිටියනේ......නොදෝකින් ... තොපි හය දෙනෙක් ඉදලත් ?



sure එකටම පප්පි ඉන්නවා......mama 20i dunne,mita wada dunna un innawada koheda..![]()



ඉතින් බන් අනිත් ටීම් වලත් හය දෙනා ගානේ හිටියනේ......![]()

එහෙම ගැහුවෙත් නෑ බන්...... කොහොමත් අපි ගියේ අන්තිමයෝ වෙන්නනේ......ඒක තමයි මේ වගේ තිරිසන් ගැහිල්ලක් උඹලට ගහල තියෙන්නෙ![]()



එහෙම ගැහුවෙත් නෑ බන්...... කොහොමත් අපි ගියේ අන්තිමයෝ වෙන්නනේ......![]()


ඔව් ඒ ප්ලේස් එක හරි අරන් ආපු එක හොදයි.. ඒකත් නැති කරගන්නෙ නැතුව ආපු එකට ආඩම්බරයි යකෝ![]()
අපි ගැහුවා 
ඒත් අපිට අන්තිමයෝ වෙන්න බැරිවුනා බන්......කොළඹ සෙට් එක දිගටම පැරදිලා අන්තිමයෝ උනානේ......ඔව් ඒ ප්ලේස් එක හරි අරන් ආපු එක හොදයි.. ඒකත් නැති කරගන්නෙ නැතුව ආපු එකට ආඩම්බරයි යකෝ![]()



mama 20k dilath un 72i gahuwe..ආඩම්බරයි යකෝ![]()
