එලකිරි Night Club VII

Status
Not open for further replies.

Mr.Truth

Member
Jan 30, 2012
26,941
1,713
0
Heaven with Angels
එකෙන්ම.....:cool::cool::cool:

අන්තිමට ගෙනාපු white rum බෝතලේ නම් ඉතුරු වෙලා තිබුනා.....මම ඒ ටික අමුවෙන්ම කෙලලා දැම්මා......:rofl::rofl::rofl:
eeta passe thamai aye kiyawanna gaththe :P
 
Nebuchadnezzer

Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    uyata thama loku talks tikak dunne
    nebu aiya batta wage oluwa wannawa u kiyana ewata :P
    ඌ කියපුවට ඔලුව වනන්නැතුව වෙන මොනා කරන්නද බං??? :baffled:
    ඒ අස්සේ ඉබ්බා ඇවිත් අතේ වල ගැහිච්ච එක පෙන්නනවා...:rofl:
    මම අහන්නේ අත හම යනකල් කරන්න තරම් හත්වලාමේ..... :baffled:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    uyata thama loku talks tikak dunne
    nebu aiya batta wage oluwa wannawa u kiyana ewata :P
    ඒවා ඉතින් එහෙම තම‍යි...... හැබැ‍යි එක දෙ‍යක්.....
    බීපු වෙලාවට කි‍යන දේවල් ඔක්කොම කි‍යන්නේ බොක්කෙන්ම‍යි බන්......:yes::yes::yes:
     
    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    ඔය කියන්නේ... :dull:
    යකෝ එක්කන් පල නෙබුවො යමන් මදුවිත තොල ගාන්න කියලා... :love:
    තූ විතරක් මෙහෙව් යාළුවො... :angry:

    1. උයා බයික් එකෙන් ආව නිසා කතා කලේ නැත්තේ... :dull: ෆුල් කප් එකක් වැදුන බන් නීට් වගේ :dull: මාව සලිත වෙලා ගියා :dull:
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    තැන්කූ වේවා......මුන් ටික අහිංසක මට පෙව්වා බන්......:dull::dull::dull:

    උඹ මුලින්ම එන්නැතුව ඉන්නනේ හැදුවේ පරක්කු වැඩි‍යි කි‍යලා......:oo::oo::oo:

    තැන්කූ මචන්.....:cool::cool::cool:
    33,000ට සුබ පැතුම්....:cool:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඔය කියන්නේ... :dull:
    යකෝ එක්කන් පල නෙබුවො යමන් මදුවිත තොල ගාන්න කියලා... :love:
    තූ විතරක් මෙහෙව් යාළුවො... :angry:
    උඹ ආපු ගමන් කිව්වනේ බ‍යික් එකේ ආවේ කි‍යලා..... ඒක හින්දා ඒ වැඩේට කතා කලේ නෑ.....:baffled::baffled::baffled:
    eeta passe thamai aye kiyawanna gaththe :P
    එකෙන්ම......lorry talks part 2 :lol::lol::lol:
    :rofl: මතක් කරන්න එපා ඔයි හිනා වෙලා පන යනවා... "බස් එකේ එකෙක් ටිකට් ගත්තලු අපිට නුගේගොඩට දෙකක් දීපන් බල්ලෝ "
    පල පල......

    තෝ මට වෙරි වෙනකං ඉඳලා ව‍යිෆ්ගේ කතාවත් ඇදලා ගත්තා නේද.....බල්ලා......:rofl::rofl::rofl:
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    තැන්කූ වේවා......මුන් ටික අහිංසක මට පෙව්වා බන්......:dull::dull::dull:

    උඹ මුලින්ම එන්නැතුව ඉන්නනේ හැදුවේ පරක්කු වැඩි‍යි කි‍යලා......:oo::oo::oo:

    තැන්කූ මචන්.....:cool::cool::cool:
    33000 ඕයෙ :cool::cool:
     
    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H

    1. උයා බයික් එකෙන් ආව නිසා කතා කලේ නැත්තේ... :dull: ෆුල් කප් එකක් වැදුන බන් නීට් වගේ :dull: මාව සලිත වෙලා ගියා :dull:
    බඩ පල වේ@ට...
    බයික් එකේ නෙමෙයි අහස් යාත්තරාවෙන් ආවත් ගසනවනම් අපි ගසනවා...
    එහෙම නෙමෙයි මම කියන්නේ...
    යාළු කමට කථා කරහං...
    ම්හ්... :angry:
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    ඒවා ඉතින් එහෙම තම‍යි...... හැබැ‍යි එක දෙ‍යක්.....
    බීපු වෙලාවට කි‍යන දේවල් ඔක්කොම කි‍යන්නේ බොක්කෙන්ම‍යි බන්......:yes::yes::yes:
    :love::love::love:
     
    Status
    Not open for further replies.