සුභ උදෑසනක්......
උඹ දැන් ටිකක් හැංගිලා නේද ඉන්නේ..... ඒ මොකද.....
පට්ට යකෝ.....ත්‍රීවිල් එකේ බුවා "නෑ මල්ලි එහෙං යන්න බෑ මම ground එක දන්නවා.....මම එක්ක යන්නං" කිව්වම අරූගේ මූන අනිත් පැත්ත හැරුනා.....
අද දවසම වහියිද දන්නේ නෑ.....
උඹලා දෙන්නා තනියම ගියානං එදා දවසම ground එක හොය හොයා ඉඳියි......![]()
ඔව් බන් වෙලාවට ත්‍රීවිල් පොරව සෙට් උනෙ... නැත්තන් අපිට එදා රාජගිරියෙ පොඩි ටුවර් එකක් යන්න වෙන්නෙ...








