එලකිරි Night Club VII

Status
Not open for further replies.

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    සුභ උදෑසනක්......
    උඹ දැන් ටිකක් හැංගිලා නේද ඉන්නේ..... ඒ මොකද.....:rofl::rofl::rofl:

    පට්ට ‍යකෝ.....ත්‍රීවිල් එකේ බුවා "නෑ මල්ලි එහෙං ‍යන්න බෑ මම ground එක දන්නවා.....මම එක්ක ‍යන්නං" කිව්වම අරූගේ මූන අනිත් පැත්ත හැරුනා.....:rofl::rofl::rofl:

    අද දවසම වහි‍යිද දන්නේ නෑ.....:baffled::baffled::baffled:

    උඹලා දෙන්නා තනි‍යම ගි‍යානං එදා දවසම ground එක හො‍ය හො‍යා ඉඳි‍යි......:rofl::rofl::rofl:

    ඔව් බන් වෙලාවට ත්‍රීවිල් පොරව සෙට් උනෙ... නැත්තන් අපිට එදා රාජගිරියෙ පොඩි ටුවර් එකක් යන්න වෙන්නෙ... :P:P
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    සුභ උදෑසනක් කුකුලණී..
    වහින්න වගේ නේහ්..

    කිකිලි... සුභ උදෑසනක්...

    උයාට බිස්නස් පාඩුයි නෙ...:P

    මේ ඇත්ත කියපන්... උඹ ඉන්නෙ ගම්පහ නෙ... :angry::angry:
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    ow ubalata sapayanna gihin watuna card ekak thama oka :angry::angry::angry:

    prague-restaurant-barego-bar-02


    oni deyak thiyenawa nam kiyapan

    fanta , mirinda , coka cola , cream soda :yes:
    oni pani beemak :cool:

    :rofl::rofl::rofl:
     
    Status
    Not open for further replies.