එලකිරි Night Club VII

Status
Not open for further replies.

kra

Member
Jan 21, 2009
21,071
606
0
පොට් එකේ

මොකද්ද බල්ලෝ අවුල
1.gif
 

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    හා... :oo:
    මොකද්ද බං මේ "අක්කලාට දාන හැන්ද" සීන් එක:rolleyes:
    ඒක ගම‍යගෙන්ම අහපන්...... ඕකම තම‍යි දන්නේ......:rofl::rofl::rofl:
     

    rox2030

    Well-known member
  • Oct 11, 2010
    9,235
    2,307
    113
    elakiri pot එක - කාමරේ
    මට උයාව මතක නැ නේ :eek::eek: සමහර විට ෆොටො කැල්ලක් තියේන්නත් පුළුවන් :rofl::rolleyes:

    4. වෙලාවට මතක නැත්තෙ. මට නම් උයාව මතකයි... මට විතරක් නෙවෙයි...හැමොටම.. උයාට ලගදිම බොලින් කොච පට්ට්මක් දෙන කතාවක් ඇහුනා..
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    4. වෙලාවට මතක නැත්තෙ. මට නම් උයාව මතකයි... මට විතරක් නෙවෙයි...හැමොටම.. උයාට ලගදිම බොලින් කොච පට්ට්මක් දෙන කතාවක් ඇහුනා..
    මටත් උඹව මතක නෑනේ......:baffled::baffled::rofl::rofl:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    :rofl::rofl:
    මං හිතානවුන්නේ අවාසනාවට ඇත්ත කතාවක් කියලා
    එදා මට වැදුන පලවෙනි මඩ පාර ඕක තම‍යි.......:rofl::rofl::rofl:
    භාගයක් ඇද්ද :rofl:
    ඇති බන්..... ඒක කි‍යන්නේ බීපු වෙලාවට විතර‍යිනේ.......:lol::lol::lol:
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    4. වෙලාවට මතක නැත්තෙ. මට නම් උයාව මතකයි... මට විතරක් නෙවෙයි...හැමොටම.. උයාට ලගදිම බොලින් කොච පට්ට්මක් දෙන කතාවක් ඇහුනා..

    :eek::eek: vili lajjai
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    අර ඩෙලත් එක්ක ඉන්න පිංතූරේ උබ කෑල්ලක් වගේ ඕයි..:rofl::rofl:
    ඒක නම් සිරා සීන් එකක් තම‍යි......:oo::oo::oo:

    අද උදේ මම office එකේදි online ආපු වෙලාවේ ඔ‍ය පින්තූර ටික බල බල ඉන්නකොට අක්කා කෙනෙක් ඇවිත් අහපි "කවුද මල්ලි මේ girl......ඔ‍යාගේ ‍යාලුවෙක්ද....." කි‍යලා.......:eek::eek::rofl::rofl:
     
    Status
    Not open for further replies.