එලකිරි Night Club VII

Status
Not open for further replies.

Mr.Truth

Member
Jan 30, 2012
26,941
1,713
0
Heaven with Angels
1510850_561624097260404_1723859217_n.jpg
 

Ereshaz77

Member
Apr 3, 2010
54,589
3,750
0
Sri Lanka
මූ තමා කුකුලෝ පාවල දුන්න එකා
අපේ ප්ලෑන් කිව්වද දන්නෙත් නෑ :P
ගම්5ට නිසා කමක් නෑ ;)
සියලුම දෙවල් මම ගමයට කිව්වා..ඔව්
 

Ereshaz77

Member
Apr 3, 2010
54,589
3,750
0
Sri Lanka
ඇයි තෝ මැච් එකට දවස් දෙකකට කලිනුත් කිව්වෙ එන්න තාම පර්මිශන් හම්බුනේ නෑ කියල :rolleyes:
එහෙම කිව්වා තමා..ඔව්
 

mal pappa

Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    ඇයි තෝ මැච් එකට දවස් දෙකකට කලිනුත් කිව්වෙ එන්න තාම පර්මිශන් හම්බුනේ නෑ කියල :rolleyes:

    මම එහෙම කිව්වාද :rolleyes:
     

    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    ඉරිදට පස්සේ ඕක ආවේ..ඔව්
    :eek:
    ඉරිද ඉදන් මට කාලා විනාඩි 5ක් යද්දි අයේ බඩගිනි වෙනවනෙ බන් :eek:
    බීපුවට බොක්ක දියවෙලා ගියාද දන්නෑ :P
     

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    ඉරිද ඉදන් මට කාලා විනාඩි 5ක් යද්දි අයේ බඩගිනි වෙනවනෙ බන් :eek:
    බීපුවට බොක්ක දියවෙලා ගියාද දන්නෑ :P
    දියවෙලා නෙමේයි එහෙම එකක් නෑ..ඔව්
     

    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    ඔන්න එහෙනම් නළුවා තව විනාඩි 5කින් ඇස්ල්ටී එකට රිදෙන්නම බානවලූ :D
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    සුභ උදෑසනක් කුකුලනි...... ‍යන්න තැනක් එකෙක්වත් හරි‍යට කි‍යලා නෑ වගේ නේද......:rolleyes::rolleyes::rolleyes:
     
    • Like
    Reactions: mjayanatha
    Status
    Not open for further replies.