එලකිරි Night Club VII

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    :yes:
    මූ බීපු දවසට පස්සේ දවසේ කියන්නේත් ආයි නම් ලොවෙත් බොන්නේ නෑ කියල:rofl:
    එහෙම කි‍යලා පහුවදාට ආ‍යෙත් බොනවා කරටි කැඩෙන්නම......:rofl::rofl::rofl:
     

    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    ඉතින් වේ*‍යේ මොන හු*තකටද බිව්වට පස්සේ බෝතලේ පේන්න ති‍යන්නේ.......කොහේ හරි වීදුරු කටු ගොඩකට විසි කරලා දාපන්.....:dull::dull::dull:
    (ගෙදර ඉන්න දවසට මමත් කරන්නේ ඒක තම‍යි....:rofl::rofl::rofl:)
    ඕනම ගිනි වතුර උපදෙසකට හමුවන්න අපේ රෙක්ස් බේබාස් :P
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    ලොල් හත‍යි ‍යකෝ......බි‍යර් එකක් බොන්න මූ විඳින දුකක්.......:lol::lol::lol:
    2.gif
    2.gif
    2.gif
    2.gif
    2.gif
    2.gif
    2.gif
    2.gif
    2.gif
    2.gif
    2.gif
    2.gif
    2.gif
     

    kra

    Member
    Jan 21, 2009
    21,071
    606
    0
    පොට් එකේ
    දයාඹර සැමියෙකුසේ...
    කාමරයම අතුගා එයාර් ෆ්‍රෙෂ්නර් ගසා සුවදවත් කලෙමි:cool::cool::cool:

    දැන් ඉතුරු එයාර් ෆ්‍රෙෂ්නර් ටික උබ බීපන්...:rofl:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඕනම ගිනි වතුර උපදෙසකට හමුවන්න අපේ රෙක්ස් බේබාස් :P
    මට වැඩි‍ය බොන එවුන් ඕන තරම් ඉන්නවා බන්.......:rofl::rofl::rofl:
    දයාඹර සැමියෙකුසේ...
    කාමරයම අතුගා එයාර් ෆ්‍රෙෂ්නර් ගසා සුවදවත් කලෙමි:cool::cool::cool:
    බි‍යර් කෑන් එක මාට්ටු වුවහොත් සැමි‍යාගේ ද‍යාබරත්ව‍ය දෙකොනින් ගලා ‍යනු ඇත.......:lol::lol::lol:
    ටැග් බඩා.....:rofl::rofl::rofl:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    දැන් ඉතුරු එයාර් ෆ්‍රෙෂ්නර් ටික උබ බීපන්...:rofl:
    ඒවා බිව්වට බි‍යර් ගඳ ‍යන්නේ නෑ බන්......දත් මැද්දොත් නම් ටිකක් ශේප්......:baffled::baffled::baffled:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    :rofl::rofl:
    අත්දැකීමෙන් වගේ :rolleyes:
    මගේ නෙවෙ‍යි කැම්පස් ‍යන කාලේ බෝඩිමේ හිටපු එවුන්ගේ.....:rofl::rofl::rofl:

    මම බි‍යර් බොන්නේ නැත.....:cool::cool::cool:
     
    Status
    Not open for further replies.