එහෙම කියලා පහුවදාට ආයෙත් බොනවා කරටි කැඩෙන්නම......
මූ බීපු දවසට පස්සේ දවසේ කියන්නේත් ආයි නම් ලොවෙත් බොන්නේ නෑ කියල![]()



ඕනම ගිනි වතුර උපදෙසකට හමුවන්න අපේ රෙක්ස් බේබාස්ඉතින් වේ*යේ මොන හු*තකටද බිව්වට පස්සේ බෝතලේ පේන්න තියන්නේ.......කොහේ හරි වීදුරු කටු ගොඩකට විසි කරලා දාපන්.....
(ගෙදර ඉන්න දවසට මමත් කරන්නේ ඒක තමයි....)

දයාඹර සැමියෙකුසේ...
කාමරයම අතුගා එයාර් ෆ්රෙෂ්නර් ගසා සුවදවත් කලෙමි![]()

අනිවාඑහෙම කියලා පහුවදාට ආයෙත් බොනවා කරටි කැඩෙන්නම......![]()

ඕනම ගිනි වතුර උපදෙසකට හමුවන්න අපේ රෙක්ස් බේබාස්![]()


මට වැඩිය බොන එවුන් ඕන තරම් ඉන්නවා බන්.......ඕනම ගිනි වතුර උපදෙසකට හමුවන්න අපේ රෙක්ස් බේබාස්![]()



බියර් කෑන් එක මාට්ටු වුවහොත් සැමියාගේ දයාබරත්වය දෙකොනින් ගලා යනු ඇත.......දයාඹර සැමියෙකුසේ...
කාමරයම අතුගා එයාර් ෆ්රෙෂ්නර් ගසා සුවදවත් කලෙමි![]()



ටැග් බඩා.....



ඒවා බිව්වට බියර් ගඳ යන්නේ නෑ බන්......දත් මැද්දොත් නම් ටිකක් ශේප්......දැන් ඉතුරු එයාර් ෆ්රෙෂ්නර් ටික උබ බීපන්...![]()



ඒවා බිව්වට බියර් ගඳ යන්නේ නෑ බන්......දත් මැද්දොත් නම් ටිකක් ශේප්......![]()



දයාඹර සැමියෙකුසේ...
කාමරයම අතුගා එයාර් ෆ්රෙෂ්නර් ගසා සුවදවත් කලෙමි![]()


මගේ නෙවෙයි කැම්පස් යන කාලේ බෝඩිමේ හිටපු එවුන්ගේ.....
අත්දැකීමෙන් වගේ![]()






IQ kiyanne mokadda![]()