එලකිරි Night Club VII

Status
Not open for further replies.

mottaya

Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    ඇති උඹ හොඳට කාල බීලවත් ඇවිත් ති‍යනවා.......:rofl::rofl::rofl:
    අපි කැම්පස් ගි‍යපු කාලේ ඔ‍ය මොන ලබ්බක්වත් තිබුනේ නෑ බන්.......:eek::eek::rofl::rofl:
    උබට මොන කෑමද බන්..:rofl::rofl: සුපිරි මෙව්ව වගයක් තිබ්බෙ...:cool:
    ඩීජේ නයිට් එකක්, හයික් එකක්, කස්ටිය සෙට් වෙලා කෑම උයන එකක්, නාට්‍යයක්, ටැලන්ට් ශෝ එකක්, කෑම්ප් ෆයර් එකක්, වොලිබෝල්, ක්‍රිකට්, බාධක තරණය වගේ ඒව තිබ්බ.. :cool:

    අද ඉදන් මොට්ටයා කොමඩ් මොට්ටයා වන වගයි :rofl::rofl:
    කොමඩාන් කියන්නෙ මොකද්ද කියල දන්නවද නාටු ගෙම්බ?:angry:
     
    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    ඇත්ත එක දියන්
    avatar123465_37.gif
    හිටු පී එම් එකක් දාන්න
    avatar123465_37.gif
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    උබට මොන කෑමද බන්..:rofl::rofl: සුපිරි මෙව්ව වගයක් තිබ්බෙ...:cool:
    ඩීජේ නයිට් එකක්, හයික් එකක්, කස්ටිය සෙට් වෙලා කෑම උයන එකක්, නාට්‍යයක්, ටැලන්ට් ශෝ එකක්, කෑම්ප් ෆයර් එකක්, වොලිබෝල්, ක්‍රිකට්, බාධක තරණය වගේ ඒව තිබ්බ.. :cool:

    කොමඩාන් කියන්නෙ මොකද්ද කියල දන්නවද නාටු ගෙම්බ?:angry:

    කොමඩ් මොට්ටයා :rofl::rofl:
     
    Status
    Not open for further replies.