උබට මොන කෑමද බන්..ඇති උඹ හොඳට කාල බීලවත් ඇවිත් තියනවා.......
අපි කැම්පස් ගියපු කාලේ ඔය මොන ලබ්බක්වත් තිබුනේ නෑ බන්.......![]()

සුපිරි මෙව්ව වගයක් තිබ්බෙ...

කොමඩාන් කියන්නෙ මොකද්ද කියල දන්නවද නාටු ගෙම්බ?අද ඉදන් මොට්ටයා කොමඩ් මොට්ටයා වන වගයි![]()

උබට මොන කෑමද බන්..සුපිරි මෙව්ව වගයක් තිබ්බෙ...
ඩීජේ නයිට් එකක්, හයික් එකක්, කස්ටිය සෙට් වෙලා කෑම උයන එකක්, නාට්‍යයක්, ටැලන්ට් ශෝ එකක්, කෑම්ප් ෆයර් එකක්, වොලිබෝල්, ක්‍රිකට්, බාධක තරණය වගේ ඒව තිබ්බ..
කොමඩාන් කියන්නෙ මොකද්ද කියල දන්නවද නාටු ගෙම්බ?![]()

