එලකිරි Night Club VII

Status
Not open for further replies.

Mr.Truth

Member
Jan 30, 2012
26,941
1,713
0
Heaven with Angels
20000කට විතර ගන්න හොද බල්ලො ජාතියක් කියපල්ලකො
බූල් ගොඩක් නැති කෝට් එක වගේ තියෙන එකෙක් බලන්නෙ
 
mjayanatha

Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    20000කට විතර ගන්න හොද බල්ලො ජාතියක් කියපල්ලකො
    බූල් ගොඩක් නැති කෝට් එක වගේ තියෙන එකෙක් බලන්නෙ

    1. රෙක්ස් ඉන්නේ ඕකට හැමදාම උදේට 200 දීපන් .. ආයිත් ඉතින් අහන්න දෙයක් නැහැ නෙහ් :dull:
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    20000කට විතර ගන්න හොද බල්ලො ජාතියක් කියපල්ලකො
    බූල් ගොඩක් නැති කෝට් එක වගේ තියෙන එකෙක් බලන්නෙ
    රෙක්සිගෙන් අහපන්...:rofl::rofl:

    බලු ගුරා ඉන්නෙ බොල අපෙන් අහන්නෙ...:angry::angry:
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    20000කට විතර ගන්න හොද බල්ලො ජාතියක් කියපල්ලකො
    බූල් ගොඩක් නැති කෝට් එක වගේ තියෙන එකෙක් බලන්නෙ

    labrador

    YellowLabradorLooking_new.jpg
     
    Status
    Not open for further replies.