හරි හරි දැන් පරණ කේස් වලින් වැඩක් නෑ.....
අපි වෙලාවක උඹලගේ ගෙදර එන්නද හොඳ බිලක් දලා යන්න.......
දැන්වත් හැදෙන්න බලන්න සහොban site balanna puluwan hoda proxy pass soft ekak kiyapallaaaaaaaaaaaaa ikmanata![]()

වරෙන් යකොව් ,,,
කිසිම අවුලක් නැහැ ...
කලින් කියලා වරෙවු .........![]()


බයික් ට්‍රිපක් දා ගමුද ?
වරෙන් යකොව් ,,,
කිසිම අවුලක් නැහැ ...
කලින් කියලා වරෙවු .........![]()

බයික් ට්‍රිපක් දා ගමුද ?
එක නයිටක් බුවාලගෙ ගෙදර ගහලා පහුවදා එන්න..
රෑට බිව්වැහැකි නේ එතකොට
කොහොමද මගෙ ටිකිරි මොලේ![]()






මේකට මෙහෙම රිප්ලයි එකක් දාන්න වෙයි කියලා හීනෙකිං වත් හිතුවෙ නෑ යකෝ..
ක්‍රා ගෙ මැසේජ් එකට රිප්ලයි එක කොට කොට ඉන්නකොට සාලෙ පැත්තෙං ඇහෙනවා බිම පහුරු ගාන සද්දයක්..
මං හිතුවෙ ගෙදර උං මොකක් හරි වැඩක් කියලා..
පස්සෙ තමා මතක් උනේ ගෙදර අයක් වත්ත පල්ලැහැ කොස් ගෙඩියක් එක්ක ඔට්ටු වෙනවා කියලා..
එතකොට මොකක්ද මේ වෙන්නෙ...
මං හෙමීට දොර පැත්ත බැලුවා...
තෝ ඔය කොම්පීතරේ ඉස්සරහා ඉන්නකොට මුළු ගේම හොරු උස්සං ගියත් තෝ දන්නෙ නෑ...
අපේ අම්මා හැම තිස්සෙම කියන උදාන වාක්‍යය මට සිහි උනා..
කිව්වත් වගේ.. මේකට රිප්ලයි එක දාන් නැතුව නං මොකා ආවාත් යන්නෙ නෑ...
සාලෙ සිමෙන්තිය පොලිශ් වැඩි හන්දද මන්දා පහුරු ගාන සද්දෙ ලිස්ස ලිස්ස ඇහුනා ..
මං මේ ඉන්න තැනම ඉදගෙන ශේප් එකේ ඔළුව හරවලා බැලුවා මොන රෙද්දක්ද ඕයි කියන්න වගේ..
මෙන්න යකෝ කාමරේ දොර ලග මං දිහා බලාගෙන ඉන්නවා..
පත තලගොයෙක්..
අම්මට *(**%_#)(*_)උ#$)*@#($_+)($_$ඍ+_#=-
මං මේසෙ උඩ තිබ්බ පර්ස් එකෙං කෙලියා.. MTA එකෙං ගානට ඒම් ප්‍රැක්ටිස් කරලා ඉන්න නිසා.. පර්ස් එක පියාඹං ගිහිං මලක් වගේ ලග තිබ්බ බිත්තිය සිප ගත්තා.
යකෝ මහ දුරකුත් නෙවෙයි මීටර් 10ක් විතර. තලගොයා විතරයි දැක්කෙ. මං හිතන්නෙ ඌ කාටවත් කියන එකක් නෑ..
මේ හු)(*&)(* කලබල වෙච්ච පාරට පැන්නා කියහංකො ඇදට...
ඇදට පැන්න ගමං මං ටක් ගාලා ෆයර් එක්සිට් එකටයි නිකං එක්සිට් එකටයි කෝකටත් තියෙන එකම දොරෙං එළියට පැන්නා..
නිකං නෙවෙයි..
මොන දේ කොහොම හෙව්වත් හොයා ගන්න බැරි උනාම මං ඕනෙ වෙලාවක කියන වචනෙ.. අහල ගං 7කට හොදට ඇහෙන්න කියාගෙන..
අම්මේ.........................
ආයෙ කාමරේට ඇවිත් බලද්දි තලගොයා නෑ..
ශික් අපරාදෙ මට වීඩියෝ කෑල්ලක් ගහ ගන්න බැරි උනා නේ...
තලගොයා මගෙ වීරක්‍රියාව නිසා බය වෙලා ගිහිං..
කැ@ සීන් එකනේ.
අඩෝ මටත් මතක් උනේ අර scurvyගේ ගෙදරට තලගොයෙක් ආපු සීන් එක කියහන්කෝ.......මේකට මෙහෙම රිප්ලයි එකක් දාන්න වෙයි කියලා හීනෙකිං වත් හිතුවෙ නෑ යකෝ..
ක්‍රා ගෙ මැසේජ් එකට රිප්ලයි එක කොට කොට ඉන්නකොට සාලෙ පැත්තෙං ඇහෙනවා බිම පහුරු ගාන සද්දයක්..
........................






සෙද්ද තමයි නැට්ටෙන් ඌ කෙලිනය චටස් ගාල යන්න..අඩෝ මටත් මතක් උනේ අර scurvyගේ ගෙදරට තලගොයෙක් ආපු සීන් එක කියහන්කෝ.......
තලගොයා කියන්නේ අහිංසක සතෙක් බන්...... ඌට බයවෙන්න දෙයක් නෑ......![]()
