එල එල අපි කියන්නම්කෝ......
සුකුමාල අන්ජු වැඩේ coordinate කරයි......![]()
හා හා.....ගිහින් වරෙන්කෝ.....
![]()
ok,,,මම එහෙනම් යන්නම්
සතියකින් විතර gym එක පැත්ත පළාතේ ගියේ නැහැ
ඇග නිකන් අදුම්කනවා වගේ .......
![]()



![]()
ඕක දුරක්ද යකොව් ,,,
නොදකින් අපතයා .......
![]()

තලගොයත් එහෙමයි ලබ්බො.. තව ඩිංගෙන් මටත් වදිනව හොඳ ශොටක්..ඒ කබර ගොයා

කොමඩ් මොට්ටයා ජබොස්![]()
කොමඩ් එකේ හිරවෙලා,ආයේ ඒමක් නෑ..![]()
එකෙන්ම.![]()
මට කෙලිය වේ*යේ.. වැඩ දන්න නිසා බේරුනා..ඒ කබරයා සොන්නයෝ......තලගොයා එහෙම වලිගෙන් කෙලින්නේ නෑ.......
ඔය මොට්ටයා මේ ලෝකේ ජීවත් වෙන එකෙක් නෙවෙයි බන්.......![]()

මට කෙලිය වේ*යේ.. වැඩ දන්න නිසා බේරුනා..![]()
එහෙනම් වාඩි වෙන්න අමාරු ඇති 
බොම්බයිමොටයි කෑවා... හලී ලතයි...
ඕගොල්ලන්ට පාන්..
පත්තරේට යැව්වා.. කේ

අදත් බීලා වගේඋඹ ආවද.....බල්ලා.....
ඔව් බන් ඒක තමයි අවුල......නැත්තම් බිලක් දාන්න මරු ඩයල් එක......![]()


අද කොටසක් ලියන්න හිටියෙ. බැරි උනා. හැබැයි රෑට හරි ලියනවාඋබ කතාව දාන්නේ නැද්ද![]()

බල්ලාඕකට පිස්සු තදවුන වෙලාවට විතරයි බන් කතාව ලියන්නේ.....මම නම් ඒක unsubscribe කරලා දැම්මා.......![]()


තොපි කියවන් නපටං ගත්තම මං ඉතුරු ටික ලියනවාමම තාම කියවන්න පටන්ගත්තේ නෑ
මූ ඉවරකරනකම් ඉන්නේ කියවන්නකොහෙද මූ ඉවරකරන්නේ නෑනේ
![]()

මට බයිසිකලේ රවුමක් පදින්න දෙනවා නේ ?එක දවසකට එනවා නම් උදේ අටටවත් මෙහාට වරෙල්ලා
නැත්නම් නාන්නවත් වෙලාවක් නැතිවෙනවා

