එලකිරි Night Club VII

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මෙඩිකල් හුයන්නක් ගන්න ඊයෙ දවසයි අද දවසෙන් බාගයයි ඉවරයි.. 12ටයි 2ටයි ආයෙ ඉස්පිරිතාලෙ යන්න ඕන..:(:(
    මම නම් ඔ‍ය කෙහෙල්මල කලෙත් නෑ.......:rofl::rofl::rofl:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    gmail එකට වෙන කෙනෙක්ගෙන් එන email block කරන්නේ කොහොමද කි‍යලා කවුරුහරි දන්නවද.......:eek::eek::eek:

    block කිරීම කිව්වේ spam නෙවෙ‍යි......එවන එකාට message couldn't sent/not sent කි‍යලා වැටෙන විදි‍යට හදාගන්න ඕන......:sorry::sorry::sorry:
     
    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ

    1. message couldn't sent/not sent කියල රිප්ලයි එකක් දාපන් :nerd:
     
    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    තොගේ මොලේ තම‍යි මොලේ.......:eek::eek::growl::growl:

    worship.gif
     
    Status
    Not open for further replies.