මම නම් ඔය කෙහෙල්මල කලෙත් නෑ.......මෙඩිකල් හුයන්නක් ගන්න ඊයෙ දවසයි අද දවසෙන් බාගයයි ඉවරයි.. 12ටයි 2ටයි ආයෙ ඉස්පිරිතාලෙ යන්න ඕන..![]()









gmail එකට වෙන කෙනෙක්ගෙන් එන email block කරන්නේ කොහොමද කියලා කවුරුහරි දන්නවද.......
block කිරීම කිව්වේ spam නෙවෙයි......එවන එකාට message couldn't sent/not sent කියලා වැටෙන විදියට හදාගන්න ඕන......![]()

තොගේ මොලේ තමයි මොලේ.......
- message couldn't sent/not sent කියල රිප්ලයි එකක් දාපන්



